....මට එච්චරයි මතක.මට පෙනුන හැමදේම බොද වෙලා ගියා.
___________________________________________
ඇස් අරිද්දි මං හිටියේ කාමරේක.ඒත් ඒ ඇස් ඇරුණ වේගෙට වඩා වැඩි වේගෙකින් මං ආයෙ මගේ ඇස් වහගත්තේ ඇස් දෙක උඩ ගල් දෙක තුනක් තියලා වගේ මට දැනුණ නිසා. ආයි මං හිමීට ඇස් ඇරලා වටේ බැලුවා.මං දැක්කා කවුරුහරි ඒ කාමරේ ඇතුලේ ඉන්නවා වගේ ඒත් ඒ රූප එච්චර පැහැදිලි උනේ නෑ.ටික වෙලාවකට පස්සෙ මට දැනුනු සුවඳින් මං තේරුම්ගත්තා මං ඉන්නේ HOSPITAL එකක කියලා....මං ආයෙ ඇස් දෙක වහගත්තෙ ඇස් දෙක රිදෙන්න ගත්ත නිසා.ඒ වහගත්ත ඇස් ඇතුලෙ මට පෙනුනෙ මගේ උන්නීව.
(A/N-මේ කෙල්ලගෙ හරියට ඇස් වැහෙනවා නේද😁ලියන එකාට පිස්සුලු ගනන් ගන්න එපා.සොවී මැදින් පැන්නට)
උන්නී......
මං කෑ ගහගෙන නැගිට්ටේ මං හිටපු කාමරේ ඉදිය අයගෙ අවදානෙත් ගන්න ගමන්.එතකොට තමයි මං ඒ හිටපු අයගෙත් මූණු දැක්කෙ...NEHA-අනේ YURA~AH ඔයාට සිහිය ආවද?අපි කොච්චර බය උනාද?ඔයා හොදින් නේද?කොහේ හරි තුවාලද?මේකෙ ඉන්න DOCTORS ලා හරි නෑ,හොදට CHECK කරාද දන්නෙත් නෑ.කෝහේ හරි රිදෙනවද?
MEANWHILE JIN'S MIND==යකෝ😑අන්තිමට කියුව DOCTORS ලා හරි නෑ කියන්නෙ.ඒ මටද කියුවේ.අනේ ඇත්තට SEOUL NATIONAL HOSPITAL එකේ DOCTORS ලා හරි නෑ ලු.සවලක් දෙන්ඩ. වලක් කපන් වැලලෙන්න නෙමේ වලක් කපලා මේකිව දාන්න😑
JIN-අම්මෝ.ඒ කෙල්ලට සිහිය ආවා විතරයි.ප්‍රශ්න කෝටියයි.පොඩ්ඩක් ඉන්නවා.YURA නන්ගියෝ ඔයා හොදින් ඉන්නවා නේද?මොකද උනේ කියලා අපිට කියන්න පුලුවන්ද?
NEHA-ඇයි දැන් ඔයා අහන්නෙ ප්‍රශ්න නෙමේද?
JIN-කට වහගන්නවා.මෙතන ලෙඩෙක් ඉන්නවා කියලා පේන්නෙ නැද්ද?
මට ඒ දෙන්නා කියපු හැමදේම ඇහුණේ හීනෙන් වගේ.මොකද මගේ ඔළුවේ හිටියෙ මගේ අක්කා.එයා කෝ?මගේ උරහිසෙන් කවුරුහරු හොල්ලපු නිසා මං හරි සිහියට ආවා.
JIN-කොහෙද ඉන්නෙ?මං කියපු දේවල් ඇහුනද?
'උන්නී...එයා කෝ..'
මං එයාලා කියපු දේ ඇහුනෙ නැති ගානට එහෙම ඇහුවා.NEHA ගෙයි ඔප්පා ගෙයි මූණු වෙනස් උනා.ඒ දෙන්නා බිම බලාගත්තා.ඒත්..ඒක..නෙමේ මට ඕන උත්තරේ.මට ඕන මගේ අක්කා ගැන දැනගන්න.
ŞİMDİ OKUDUĞUN
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Hayran KurguBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...