23RD EPISODE🎬

1K 187 203
                                    

Juhi-ඔයා කියන්නෙ අම්මලා දැනුත් ඔය දේවල් කරනවා කියලද...මෙච්චර සල්ලි තිබිලත්...

Jungkook-සල්ලි ජිවිතේ කරගත්ත එයාලට තව සල්ලි වැඩි නෑ...

Soo mi-නෑ ඒ ඔයාලගෙ අම්මා නොවෙන්න පුලුවන්....

Juhi-ඒ කියන්නෙ තව කට්ටියක් ද?මේක නිකන් fiction එකක් වගේ නේ...

Soo mi-දන්නවද මේක ලියවුණ fiction එකක් තමයි...

Yura-මොකක්...

Soo mi-ඔව්..මං කියුවේ beom පොතක් දුන්නයි කියලා...ඒ පොත එයාගෙ අම්මා ලියලා තියන කතාවක්...

(Author-අර තොරතුරු ගැන දැනගන්න කියලා දුන්න පොත)

Jungkook-එහෙම වෙන්නෙ කොහොමද?

Juhi-එතකොට කතාවක් ඇත්ත වෙලාද?ඒක magical පොතක්ද...

Soo mi-අනියෝ...එයා ඒක ලියලා තියෙන්නෙ beom ගෙ අක්කා කියපු ලස්සන කතාවක් නිසා...

Juhi-අක්කා??එතකොට කෝ එයා දැන්...

Soo mi-එයා මැරිලා...accident එකකින්...

Jungkook-මේ ඔක්කොම විකාරයක්...මැරෙන විඳවන කතා ඔක්කොම...

Yura-එයා කොහොමද මැරුනෙ අනිත් එක
කොහොමද fiction එකක් ඇත්ත වෙන්නෙ...

Soo mi-fiction එකක් ඇත්ත උනා නෙමේ ඇත්තක් fiction එකක් ලෙස ලිය වුනා...

Flashback

(Author-girl=Beom ගේ අක්කා)

L තරුණියකට තමන් ආදරේ කරනකෙනා ඇර වෙන කෙනෙක්ව විවාහ කරගන්න උනොත් ඒ කෙනාට මොනා හිතෙයිද?

Girl-මට මේක කරන්න බෑ..මං කොහොමද එයාව අමතක කරලා වෙන කෙනෙක්ව බදින්නෙ...ඇයි ගෙදරින් මේක තේරුම්ගන්නෙ නැත්තෙ..ඇයි...

  මේ කෙල්ල තමන්ගේ ආදරේට ආදරේ කරේ පනටත් වඩා..ඒත් දැන් මෙයාගෙ අම්මලා මෙයාට විවාහ යෝජනාවක් ගෙනත්..කෙල්ල ගෙදර අයට කොච්චර කියුවත් මේ විවාහයට කැමති නෑ කියලා ගෙදර අය නම් අහන පාටක් නෑ...

?-ඕක දෙනවා මෙහාට..කවුරුත් නැද්ද..අනේ කවුරුත් නැද්ද..උදව් කරන්න...

Girl-කවුද ඒ කෑ ගහන්නේ?කටහඩින් නම් වයසක කෙනෙක් වගේ..මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑ ගිහින්ම බලමු...

  කෙල්ල හිටියේ ගෙදර අයත් එක්ක රන්ඩු කරලා...ඉතින් කෙල්ල පොඩ්ඩක් ඇවිදින්න කියලා එලියට ආවේ මනස හදාගන්න...

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOù les histoires vivent. Découvrez maintenant