JUHI-ඔම්මා ප්‍රශ්නයක් තියනවා?මේක දැවෙන ප්‍රශ්නයක්..Juhi එහෙම ඇහුවේ අද ගොඩ කාලෙකට පස්සේ රෑ කෑමට ගෙදර ආපු ඔම්මගෙනුයි අප්පගෙනුයි අහලා තමන්ට තියෙන දැවෙන එක ප්‍රශ්නයක් විසදගන්න ඕන කියලා හිතුන නිසා....
Mrs.Jeon-මොකක්ද ?
JUHI-මේ castle එක JEON ලගේ පරම්පරාගත නිවසලු නේ...මං ඒ family එකේ වෙලත් මේ ගෙදරම ඉදලවත් මං ඔය කියන පරම්පරාව ගැන තොරතුරු දන්නෙ නෑ නේ..කොහොමද එහෙම වෙන්නෙ?
Juhi ප්‍රශ්නේ ඇහුවාම එක පාරට Mr.Jeon ට කැස්සක් ආවා...ඇයි ඒ?
Jungkook-අප්පා...are you ok?
Mr.Jeon-yeah yeah...
Jungkook-ඇත්තම කියුවොත් වැඩිමලා වෙච්ච මන්වත් එයාලා ගැන දන්නෙ නෑ ජුහියෝ...
JUHI-ඔයා වැඩිමලා උනේ නමට නේ....කරන්නෙ මටත් වඩා පොඩි උන් කරන වැඩ නේ...😒
JK-මොකක්ද මොකක්ද කියන්නෙ...එතකොට අවුරුදු 5 දිත් ඇදේ සූ කරේ මම වෙන්න ඇති...
JUHI-(රෙදි ඇදන් පාරෙ යන්නෙ කොහොමද දැන්)ඒවා එක්තරා කාලෙක සිදුවෙච්ච සිදුවීම්...ඒවා දැන් අදාල නෑ...ඔයා හරියට කතාව ඔයා ඇදේ සූ දාලා නෑ වගේ නේ...🙂🔪
(AUTHOR-ලැජ්ජාව ගෙදර බේසමට දාලා මේක ලියුවේ)
MR.JEON-ඔය දෙන්නම් ඕක නවත්තලා කන්න...කන වෙලාවට කතා කරන දේවල් ද ඔය..පිට කෙනෙක් ඉදිද්දි ඔයිට වඩා හොදට හැසිරෙන්න...
Mr.Jeon ගේ කලු ඇස් ඒ වචන කිහිපයත් එක්කම නැවතුනේ යූරාගේ ගාව..ඔව් තාම jungkook ඔම්මටයි අප්පටයි යූරා පිට කෙනෙක්...jungkook කතා කරන්න යද්දිම කෙල්ල jungkook ගේ අතින් අල්ලගත්තේ මුකුත් කියන්න එපා කියන්න වගේ..කෙල්ලට කවදාවත් ඕන නෑ මේ පවුලේ එයා නිසා ප්‍රශ්න ඇති වෙනවට...ඉස්සරහට ඒ දේ වෙනස් වෙයිද?
Juhi-හරි හරි එයා පිට කෙනෙක් ලෙස ගමුකෝ හුම් හුම්...ඒත් මේ ගෙදරින් පිට අනිත් අයට නම් එයා Jeon Jungkook ගේ wife...
Jungkook Juhi දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්...කෙල්ල ළඟදි ඉදන් අම්මයි අප්පයි එක්ක එකට එක කතා කරන එක කොල්ලට ලොකු ප්‍රශ්නයක්...මොනා උනත් මේ හැමදෙයක් නිසාම තමන් නැති උනත් යුරාව ජුහී තනි කරන්නෙ නෑ කියන දේ කොල්ලට ගෙනාවේ අස්වැසිල්ලක්...
STAI LEGGENDO
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...