28 TH EPISODE

775 158 102
                                    

Yura කිනිස්සත් කාමරෙන් තියලා එලියට ඉක්මනට ආවේ ජුහී දැනටම මොන නාඩගමක් නටලද දන්නෙ නැති නිසා...

Yura-හරි නම් මං ඕවට කතා කරන්න ඕන...ඒත් ජුහී..

      ඇයි ජුහී මෙහෙම කරන්නෙ....හොද ප්‍රශ්නයක්...ඒත් ඒකට උත්තර එයාවත් දන්නෙ නෑ... ජුහී දන්නෙ ජුහී ටේහීට කැමති නෑ කියලා විතරයි...

Tae- මොකක්ද මේ twin බබාලාගේ කතාව Yura...

(Author-yep yep මට අනුව දැකලා එපා වෙච්ච රීඩර් බබාලට අනුව ජුහී ගේ රැප් එක 😂👍)

Yura-ම්වෝ.... මොන ට්විනෙක්ද... කාටද බබාලා ඉන්නෙ... එතකොට ඇත්තටම නේහා ප්‍රෙග්නන්ට් ද?

Jimin-අඩොව් අපිට ඒක අමතකම වෙලා ගියා නේ... hyung-

(Author-Yura දක්ශයි කියලා පිලිගන්නවතේ..දැක්කනේ ටග්ගාලා කතාව අනිත් පැත්ත ගැහුවා)

Jin-එයා එහෙම නෑ බන්...

Suga-ඒකනේ ඒකී එහෙම නෑ බන්...

Namjoon-මේ මොකෝ මෙයා...

Suga-නෑ ඉතින් කවුරුහරි ජින් ගේ බොරුවටත් සප් කරන්න එපැයි..නැත්තම් හරි නෑ නේ...

Jin-එහෙම දෙයක් නෑ එච්චරයි... ඒක නෙමේ කෝ ජන්කුක් ඇන්ඩ් ජුහී....

Tae-jungkook ව හොයාගත්තොත් අරයව හොයාගන්න පුලුවන්

Jimin-පිටසක්වලයගේ පිටසක්වලි ද...

Tae-මොකද උබ අර උඩ පඩියේ ඉදන් පල්ලෙහාට බොලේ වගේ පෙරලිලා එන්න ආසාවක් පහල කරන්ද...

Jimin-ඇයි අහන්නෙ ඉශ්ට කරන්නද...

Tae-ඕන්නම් කරන්නම් මෙයා...

Meera-ඇත්තටම ටේ ඔප්පේ මට ඇත්ත කියන්න...ඔයා එයාට ඇත්තටම එහෙම කැමැත්තක් නැද්ද?

Yura-මටත් දැනගන්න ඕන...

Tae-අනේ ඒම නෑ නන්ගිලා...

J hope-මොක්කු....

Suga-නන්ගිලා යකෝ ආසාවට අපිට ගරු කරලා හියුන්ග් කියපන්...

Tae-ඇයි මෙච්චර කල් කියුවේ...

Namjoon-කියුවද?

Tae-මගේම hyung ඔහොම අහද්දි දුකයි ඈ...

Jin-උබලට නම් හැදියාව ඇත්තෙම නෑ...

Jimin-හැදියාව කියන්නෙ කන දෙයක්ද හියුන්ග්...

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOpowieści tętniące życiem. Odkryj je teraz