13TH EPISODE 🎬

1.2K 191 308
                                    

Third person pov

ඒත් මේ දෙන්නම දන්නෙ නෑ මේ දෙන්නා කතා කරපු,නටපු නාඩගම් ඔක්කොම කෙනෙක් බලන් හිටියයි කියලා.(දොර වහන්න කලින්)....ඔව් jungkook ඔක්කොම බලන් වගේම අහන් හිටියා.....ඒ වගේම කොල්ලා කෙල්ලො දෙන්නා නොදන්න තව දෙයක් දන්නවා...







































































(Author-දැන් හරි මේ හොද ඕතර් කියයි කියලා හිතපු අය සිටීද 🌚😅)

NEXT DAY MORNING

උදෙන්ම නැගිටිච්ච යූරා දැක්කේ වෙනදා උදේට දකින සොදුරු දසුන නෙමේ...ලස්සන සුරදූතයෙක් වගේ කොල්ලෙක්ගේ පියවිච්ච ඇස් වලත් අමුතු ලස්සනක් තිබ්බා...මහ රෑ පුරා තුරුලු වෙලා නිදාගෙන උදේට ඒ තුරුලෙන් ඈත් වෙන්න කෙල්ලට ලෝභ කමක් දැනුනා...ඒ තොල්,ඒ තොල් වල අයිතිය දැන් තමන්ටම විතරයි නේද කියලා යූරා හැමදාම ආඩම්බර උනා

ඒ තොල්,ඒ තොල් වල අයිතිය දැන් තමන්ටම විතරයි නේද කියලා යූරා හැමදාම ආඩම්බර උනා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

(AUTHOR-සික්...මෙව්වා ලියන්නෙ මමද 🙄)...ඒත් අද,

























ඒ දසුන වෙනුවට තියෙන්නෙ කටත් බාගෙට ඇරන් කෙල පෙරන කකුල් දෙකෙන් එකක් යූරාගේ ඇග උඩ අනිත් කකුල ඇදේ අනිත් පැත්තෙන් බිම දාගෙන අත් දෙකත් පපුව හරියට ලන් කරලා තිබ්බොත් ඇලවෙයි වගේ බය වෙච්ච නිසා අත් දෙකත් දෙපැත්තට දාන් ඉන්න යක්සනියකගේ රූපයක්...

YURA-අම්මෝ....මේ යකින්නව බදින එකාට දෙයියන්ගෙම පිහිටයි...ඒ ජුහී...කෙල්ලෙ නැගිටින්න...

(Author-තාමත් ඔබලා කියන්නෙ අර අහින්සකයව මැයට සෙට් කරන්න කියලද මයේ බබාලා ටික)

JUHI-පොඩ්ඩක් ඉන්නකෝ මැනික...මහන්සි නැද්ද ඊයෙ රෑ කොච්චර නම් දේවල් උනාද?

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ