At shinwa college
Shinwa college එකේ first year students ලාගේ batch එකේ තමයි අපේ මේ දගකාරයෝ හිටියේ..
ඔන්න ඉතින් shinwa college එකේ Interval වෙලාවත් ආවා..අපෙ දගකාරයො set එක දැන් canteen එකට යන්න තමා ලෑස්ති වෙන්න..
Jin 🐹 ; යා.......හ් දැන්නම් මට හොදටම බඩකිනි..ඉක්මනට යමල්ලා canteen එකට..
Suga 🐱 ; අනේ මේ තමුසෙලා යන දේවලෙක ගිහිල්ලා එනවා මටනම් බෑ..මං පොඩි නින්දක් දානවා..තමුසෙලා ආපු වෙලාවක මට ඇහැරවනවා..
සුගාගේ අදහස මේ වෙලවෙත් හොද නින්දක් දාන්න තමයි..බඩගින්න නිසාම හොදටම තරහා ගිහින් හිටපු ජින් සුගාට නිදා ගන්න නොදී කෑ ගැහුවෙ ඉක්මනට කන්න යමු කියලා..
Jin 🐹 ;යා......හ් සුගා නැගිටිනවකෝ..තමුසෙ lectures වෙලාවෙදිත් හොදට නිදා ගත්තා නේද..දැනුත් නිදාගෙන ඉදලා නේද නැගිට්ටේ..තමුසෙගේ ඔය නිදියෑමේ ඉවරයක් නැද්ද..
මේ වෙනකොටත් v ජිමිනුයි jk යි තුන්දෙනාම canteen එකට ගිහිල්ලත් ඉවරයි..
Suga 🐱 ; ඇත්තමයි මේ ජින් ගෙන් තියෙන්නේ පුදුම කරදරයක්..යං ගිහින් ඉක්මනට ගිහින් කාලා එමු.. ඇවිල්ලවත් නිදාගන්න බැරියෑ..
Namjoon 🐨 ; friends ඔයාලා දන්නවද දෙයක්..?
Suga 🐱 ; නෑ නෑ ඕන්නෑ..
Namjoon 🐨 ; නෑ නෑ මේ මං කියන්න හැදුවේ නින්දයි කෑමයි කියන්නෙ මිනිසෙක් ජීවත් වීමෙදී අනිවාර්යයෙන් සපුරා ගතයුතු අවශ්‍යතා දෙකක්..
J hope 🐴 ; හරි හරි namjoon..අපි යමු දැන් canteen එකට..නැත්නම් ජින්ට තියන බඩගින්නෙ හැටියට තමුසෙවත් කාලා අපිවත් කයි desert එක වෙනුවට..
Jin 🐹 ; 😂😂😂
Suga 🐱 ; අර තුන් දෙනා මේ වෙනකොටත් canteen එක අනිත් පැත්තට හරවලා ඇති..
කට්ටිය විකාර කියව කියව canteen එක ලගටම ආවා..මෙයාලා canteen එක ලගට එනකොටම එයලාට canteen එක ඇතුලෙන් කෙල්ලො වගයක් යටිගිරියෙන් කෑ ගහනවා jungkook ගෙ නම කිය කියා..
Jin 🐹 ; අදත් හරි jungkook යුද්ධෙ පටන් අරන් වගේ..
J hope 🐴 ; මුන් තුන්දෙනාට දවසට කව්රු හරි bait එකට ගත්තේ නැත්නම් කන්න නෑ වගේ තමා..😂😂
YOU ARE READING
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......