part 11

1.3K 190 17
                                    


Jk යි ජිමිනුයි කොහොමහරි ජීසූවයි බෝරවයි කාමරේට එක්කගෙන ගියා..හැබැයි කෙල්ලො දෙන්නගේ කියවිල්ල නම් ඉවරයක් නෑ..ජීසූට නම් ඕන වුනේ jk ගෙන් kiss එකක්..බෝරාටත් ඉතින් ඕන වුනේ ඒකම තමා..ජිමිනුයි කුකියයි කෙල්ලො දෙන්නා ඇද ඉඩින් නිදි කරලා යනකොට ජීසූ jk ගෙ අතින් අල්ලලා නැවැත්තුවා..


Jisu 🦢 ; කොහෙද අනේ යන්නේ මට kiss එකක් දිලා යන්නකෝ..හැබැයි ඔයා දුන්නේ නැත්නම් මං නිදා ගන්නෙත් නෑ.

Jk 🐰 ; මොනවද  මේ කියවන්නේ කටවහන් නිදා ගන්නවා..ලැජ්ජාවෙ බෑ මෙතන තව දෙන්නෙක් ඉන්නවා..

Jisu 🦢 ; මට ඒවාගෙන් වැඩක් නෑ..මං ඉල්ලපු දේ මට දෙන්න..

Jimin 🐥 ; ඔන්න ඕක දිලා දානවා හලෝ..නැත්නම් මෙයාලගෙන් අපිට බේරිල්ලක් නෑ..

Jk 🐰 ; තමුසේ අහක බලා ගන්නවා එහෙනම්..

Jimin 🐥 ; හරි හරි තමුසේ ඕක දෙනවකෝ...

ජීසූගේ කරදරේ නිසාම jk ජීසූට kiss එකක් දුන්නා..බෝරානම් ඒක බලන් හිටියා..බෝරත් දෙපාරක් හිතන්නේ නැතුව අහක් බලන් හිටපු ජිමින්ගෙ බෙල්ලෙන් ඇදලා අරන් kiss එකක් දුන්නා..හැබැයි ඒ kiss එකනම් සාමන්‍ය kiss එකක් නෙවේ..💋 (කස්ටිය හිතා ගන්න ඒ kiss එක මොන වගෙ වෙන්න ඇතිද කියලා..🙃🙃)

ජිමිනුයි බෝරවයි දැක්ක jk ට කර කියා ගන්න දෙයක් නැති වුනා..එයා ඉක්මනට අනිත් පැත්ත බලා ගත්තා..ජීසූට නම් නින්ද ගිහින්..ටිකක් වෙලා jk අනිත් පැත්ත හැරිලා හිටියා..

Jk 🐰 ; අනේ ජිමිනෝ ඕක නවත්තහන්කෝ බං..මං අසරණ වෙනවා ඔවා දකිද්දී..

Jimin 🐥 ; හරි හරි යමන්..

මොනවා වුනත් කොල්ලො දෙන්නටත් කෙල්ලෝ දෙන්නගෙ වැඩ ගැන පුදුමයි..හැබැයි ඒ දෙන්නත් ඒකට අකමැති වුනේ නෑ..ජීසූයි බෝරයි නිදි නිසා ඒ දෙන්නත් නිදා ගන්න කියලා ගියා..


TIME PASSED

ගොඩක් දවල් වෙලා..තවම කට්ටිය නිදි..ටිකක් වෙලා යනකොට ජිනුයි නම්ජූනියයි හොබියයි නැගිට්ටා..සූගා ව නැගිට්ටන එක එච්චර ලේසී වැඩක් නෙවෙ නිසා ජින් ඉස්සෙල්ලාම අනිත් තුන් දෙනා නැගිට්ටන්න කියලා ගියා..එයා යනකොට තුන් දෙනා හොදට නිදි..


❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Onde histórias criam vida. Descubra agora