NEXT DAY MORNING
ගොඩාක් කලෙකින් අද යාලුවෝ ටික ආපහු එකතු වෙනවා..ඔක්කොමලා හිටියා jk ඇරෙන්න..jk නැති අඩුව හැමෝටම තේරුන..jkට ඒ වගේ දෙයක් නොවුන නම් හැමෝම සතුටෙන් jk ආපහු එනකන් බලන් ඉදී ..ඒත් jk ජීවත් වෙනවද නැද්ද කියලාවත් නොදැන එයා එනකන් බලන් ඉන්න එක ලොකු දුකක් වුනා හැමෝටම..
කට්ටියම තේහියුන්ග් ලගේ ගෙදරට ආවා..වෙනදා වගේම තමා ජීසූගේ නම් කිසිම වෙනසක් නෑ..බලාගත්තු අත බලාගෙන කල්පනා කර කර ඉන්නවා..jk නැති දුක වගේම ජීසූගේ මෙ හැසීරීමටත් හැමෝටම දුක හිතුනා..
V 🐯 ; ජීසූ මොනාද ඔච්චර කල්පනා කරන්නේ..
Jisu 🦢 ; විශේෂ දෙයක් නෑ ටේ..අද ඇයි මට එන්න කීවේ..මොකක් හරි..
J hope 🐴 ; විශේශයක් නම් නෑ..ඒත් පොඩි දේවල් ටිකක් තියේ කතා කර ගන්න..
Jin 🐹 ; ඒ මොනාද ඒ..
ජින්ගේ වැඩේ ඉතින් එයාම උයාගෙන එයාගේ කෑම රස කර කර කන එකනේ..මේ වෙලාවෙත් ඉතින් හෝ ගාලා කනවා..දුකටත් කනවා සතුටටත් කනවා..
(මේ වෙලාවෙ මොකට කනවද දන්නේ නෑ..)Namjoon 🐨 ; ජින් ඔයාගේ ඔය කෑම නතර කරා නම් අපිට කතා කරන්න තිබ්බා..
Jin 🐹 ; ඉතින් උබලා කතා කරහල්ලකෝ මං අල්ලන් හිටියද..
J hope 🐴 ; තමුසේ ඔහොම කනකොට අපි කොහොමද කතා කරන්නේ..
Jin 🐹 ; මේ මොන මගුලක්ද..යකෝ තොපි කතා කරන්නේ තොපේ කටෙන් මං කන්නේ මගේ කටෙන්..
Suga 😺 ; මෙච්චර ප්‍රශ්න තිබිලාත් මූ ගිලින එකේ ඉවරයක් නෑනේ යකෝ..
Jin 🐹 ; යුන්ගියා උබ අහලා නැද්ද කතාවක් ප්‍රශ්න විසදන්න හිතේ හයිය වගේම ඇගේ හයියත් ඕන කියලා.. ඉතින් ඇගේ හයිය ගන්න අපි හොදට කන්න ඕනා බොන්න ඕනා..
ESTÁS LEYENDO
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......