part 02

1.8K 263 12
                                    

ONE DAY MORNING

ජීසුගේ ජීවිතයේ වැදගත්ම දවස අද තමයි..ජීසූයි බෝරායි අද තමයි ඉස්සෙල්ලාම shinwa college එකට යන පලවෙනි දවස..බෝරා නම් කලින් shinwa college එක දැකලා තිබ්බා..ඒත් ජීසූ නම් කවදවත් shinwa college එක් දැකලා තිබුනේ නෑ..එයා shinwa college එක දැකලා තිබුනේ photo එකකින් විතරයි..

ජීසූ හැමදාම වගේ උදේම නැගිටලා එයගේ අම්මගෙයි තත්තගෙයි වැඩ් වලට උදවු කරලා college යන්න ලෑස්ති වුනා..ජීසූ shinwa college එකේ uniform එකට සුරංගනාවියක් වගේ ලස්සනට හිටියා..

ඔන්න ඉතින් බොරා එයගෙ වාහනෙන් අරගෙන ජීසූලාගේ ගේ ගාවට අවෙ ජීසූවත් එක්ක ගෙන shinwa college එකට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න ඉතින් බොරා එයගෙ වාහනෙන් අරගෙන ජීසූලාගේ ගේ ගාවට අවෙ ජීසූවත් එක්ක ගෙන shinwa college එකට යන්න..ඉතින් දෙන්නම shinwa college එකට ගියා..ඒ වෙනකොට ජීසූගේ හිත ගොඩක් හීන වලින් පිරිලා තිබුනා..

College එක ලගට ඇවිත් college එකේ gate එක ලගින් බැහැලා ජීසුයි බෝරායි ටිකක් වෙලා college එක දිහා බලගෙන හිටියා..

College එක ලගට ඇවිත් college එකේ gate එක ලගින් බැහැලා ජීසුයි බෝරායි ටිකක් වෙලා college එක දිහා බලගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bora 🌺 ; යා.......හ් ජීසූ තමුන්ගේ ඔය කට වහ ගන්නවා නැත්නම් break නැත් මැස්සෙක් කට ඇතුලට යයි..

jisu 🦢 ; බෝරා මේ මගේ හීනේ..මට මේ දැනෙන සතුටට උඩ පැනලා කෑ ගහන්න හිතෙනවා..

Bora 🌺 ; හා හා ජීසූ තමුසේ මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා..ආපු විදියටම ආපහු අපිට ගෙදර යන්න වෙයි..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Where stories live. Discover now