ඔන්න ඉතින් අද තමා කට්ටිය plan කරපු trip එක යන දවස..එයාලා යන්න කියලා plan කරගෙන තිබුනේ තේහියුන්ග් ගේ තාත්තාට අයිති ලොකු ගෙදරකට..ඒ ගෙදර තිබුනේ මුහුදක් ලග..එයාලාට නිදහසේ ඉන්න හොදම තැන වුනේත් එතන..ඒ නිසා ඔක්කොමලා එහෙ යන්න කැමති වුනා..
ඔන්න ඉතින් අපේ කොල්ලො ටික ලෑස්ති වෙලා ජිමිනාගේ ගෙදරට ගියේ එයාලාගේ trip එක යන්නේ ජිමින්ගේ වාහනේක නිසා...එයාලා ඔක්කොමලා ඇවිත් හිටියත් ජීසූයී බෝරායි තවම ඇවිත් හිටියේ නෑ..
Jin 🐹 ; මේ කෝ උබලා දෙන්නගේ පැණි කෑලි දෙක..
Jk 🐰 ; කාගෙද බං..
Jin 🐹 ; උබෙයි ජිමිනගෙයි..
Jimin 🐥 ; පැණි කෑලි කියන්න එපා හරිද නම්බුවක් දිලා කතා කරහන් ඈ...
J hope 🐴 ; call එකක් දීලා බලපන්කෝ ..
Jk 🐰 ; ඕනා නෑ..අර එන්නෙ දෙන්නා..
ජීසූයි බෝරයි එන්න ටිකක් පරක්කු වුනා..ඒ දෙන්නා එනකොටත් කොල්ලො ටික යන්න ලෑස්ති වෙලා ඒ දෙන්නා එනකන් බලන් ඉන්නවා..
Bora 🌺 ; අර කට්ටිය මොකද අපිව කන්න වගෙ බලන් ඉන්නේ..
Jisu 🦢 ; අපි ටිකක් පරක්කු උනනේ..ඒ නිසා වෙන්න ඇති..
J hope 🐴 ; අ.. හ් වෙලාවට ආවේ නැත්නම් දාලා යන්න කියලා බැලුවේ..
Bora 🌺 ; ඇත්තද..දාලා ගියානම් බලාගන්න තිබ්බා අපේ හැටි..
V 🐯 ; අපෝ අපෝ අපි ඔයාලා දෙන්නා ගැන ඕනවටත් වඩා දන්නවා..
Jimin 🐥 ; දැන් උබලට යන්න අදහසක් නැද්ද...
Jk 🐰 ; ඒක නෙවේ කවුද අද drive කරන්නේ..මට නම් බෑ දැන්ම කීවා..
V 🐯 ; උබයි ජිමිනයි ඉතින් කොහොමත් දැන් drive කරන්නෑ කියලා අපි දන්නවා...මං drive කරන්නම්..
YOU ARE READING
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......