NEXT DAY MORNINGඔන්න ඉතින් ජීසූ වෙනදා වගේම එයාගේ part time job එකට යන්න ලෑස්ති වුනා..එයාට ඕන වුනේ කොහොමහරි jk ගේ සල්ලි ටික ගෙවල ඉවර කරගන්න..
AT JK'S HOUSE
Jkත් අද උදේම නැගිටලා එයාගේ තාත්තාගේ company එකට යන්න ලෑස්ති වුනා..එයාට ඕන වුනේ කොහොමහරි ජීසූට ලන් වෙන්න මිසක් තාත්තාගේ වැඩ වලට උදවු කරන්න නම් නෙවෙයි..ඉතින් jk ඉක්මනට ලෑස්ති වෙලා පල්ලට ගියේ එයාගේ තාත්තා එක්කම company එකට යන්න කියලා හිතාගෙන..
Jk මෙච්චර උනන්දුවෙන් company එකට යන්න එන එක ගැන එයාගේ තාත්තටත් හිතා ගන්න බැරි වුනා..
Jk's farther ; කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නේ උදේම..
Jk 🐰 ; අ...හ් මං මේ තාත්තා එක්ක company එකට යන්න කියලා ලෑස්ති වුනේ..
Jk's farther ; මේ මොකද මේ කවදාවත් නැතුව..
Jk 🐰 ; නෑ...මේ ම..මං..තාත්තා කැමති නැත්නම් මං ගෙදර ඉන්නම් ඉතින්..
Jk's farther ; නෑ නෑ යමු..
TIME PASSED
ඔන්න ජීසූත් company එකට ඇවිත් එයාගේ වැඩ පටන් අරන් තිබුනා..එයා company එකේ වැඩ කරන ඔක්කොටම තේ හදලා එවා බෙදා ගෙන ගියා..jk ත් එයාගේ තාත්තාගේ office room එකේ ඉදගෙන හිටියා..ඔන්න ඔය වෙලාවෙ jk ගෙ තේ එකත් අරගෙන ජීසූ office room එකට ආවා..
Jk 🐰 ; ඔ..හ් ජීසූ ඔයා තේ ගෙනාවද..
Jisu 🦢 ; අ...හ් ඔව් sir..
Jk 🐰 ; sir..ඒකත් හොදයි..තමුන් කොහොමත් college එකේදී මට ඔහොම ගෞරවයෙන් කතා කරන්නෙ නෑනේ..
Jisu 🦢 ; අනේ ඇත්තමයි මේ මොඩයා මෙතන ලොක්කගේ පුතා වුනේ නැත්නම් මං දන්නවා කරන වැඩේ..(ජීසූ මෙහෙම හිතනවා හොදේ)
Jisu 🦢 ; ඔයාගේ තේ එක ගන්න..මට යන්න ඕන..
Jk 🐰 ; මොකද ඔච්චර හදිස්සි..
Jisu 🦢 ; මං මෙතන වැඩට ආවේ තමුන් හුරතල් කරන්න නෙවේ..අනික මට තමුන්ව පේන්න බෑ..
Jk 🦢 ; මොකෝ මේ තරහා ගිහිල්ලා..
ජීසූ ඉතින් හැමතිස්සෙම jk එක්ක තරහා ගන්නවා..jk ටත් ඕන වුනේ ජීසූව අවුස්සන්නම තමා ඉතින්..ජීසූ තේ එක මෙසේ උඩින් තියලා office එකෙන් එලියට ගියා..
BINABASA MO ANG
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......