part 16

1K 175 18
                                    

"දකුණු කොරියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කල ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමේදී සිදුවූ හදිසි අනතුරක් නිසා ගුවන් යානයේ ගමන් කල විසි දෙනෙකුට ජීවිත හානි සිදුවී ඇති අතර ගුවන් යානයේ ගමන් කල අනෙක් අයට බරපතළ ලෙසට තුවාල වී ඇති බවට තොරතුරු ලැබී ඇත.."





Jisu 🦢 ;දෙවියනෙ මොකද්ද මේ කියන්නේ..මගේ කුකී අනේ දෙවියනේ එයා ගියෙත් මේ plan එකේ නේද..අනේ එයාට ප්‍රශ්නයක් නැතුව ඇති නේද..අනෙ මගේ කුකී..ඔයා හොදින් නේද මගේ මැනික..


ජීසූ අඩ අඩම එයාගේ ෆෝන් එක අතට ගත්තේ jk ට කෝල් එකක් ගන්න හිතාගෙන..එයා jk ට කොච්චර කෝල් ගත්තත් කිසිම වැඩක් වුනේ නෑ jkගේ ෆෝන් එක වැඩ කරේ නෑ..එයා ආපහු කෝල් කරේ තේහියුන්ග් ට...

📱

Jisu 🦢 ; තේ...තේහියුන්ග් අනේ මගේ කුකී එයාට මොකුත් වෙලා නැතුව ඇති නේද..මට කියන්න තේහියුන්ග් මට කියන්න..

V 🐯 ; ෂ්..ෂ්..ෂ්..කලබල වෙන්න එපා ජීසූ..මාත් news එක දැක්කා..මටත් මොකුත් හිතා ගන්න බැරුව ඉන්නේ..

Jisu 🦢 ; අනේ තේහියුන්ග් එ..එයාගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ..අපි මොකද කරන්නේ..මට මට බයයි තේහියුන්ග්..

V 🐯 ; පොඩ්ඩක් ඉවසන්න ජීසූ..අපි මොනවා හරි කරමු..මං දැන් කුකීලාගේ ගෙදර යනවා..මං ගිහින් ඇවිත් ඔයාට විස්තර කියන්නම්..

Jisu 🦢 ; අනේ තේහියුන්ග් මාත් එන්නම් ඔයා එක්ක යන්න..

V 🐯 ; නෑ නෑ ජීසූ ඔයාට එහෙ යන්න එන්න බෑ..ඔයා කලබල නොවී ඔහොම ඉන්න තේරුනාද..කුකීට මොකුත් වෙන්නේ නෑ..එයා හොදින් ඇති..

Jisu 🦢 ; අනේ තේහියුන්ග්..

V 🐯 ; නෑ නෑ ජීසූ ඔය ඔහොම ඉන්න තේරුනානේ..මං දැන් යන්න ඕන කුකී ලගෙ ගෙදර..අපි හෙට හම්බ වෙමු අපේ ගෙදරදි..එහෙනම් මං තියනවා..

ජීසූ එක්ක කතා කරපු තේහියුන්ග් ඉක්මනට ෆොන් එක cut කරලා jk ලාගෙ ගෙදර යන්න ලෑස්ති වුනා..එයාට තනියම යන්න බැරි නිසා එයා ජිමින්ටත් කෝල් කරාලා එන්න කීවා..

තේහියුන්ග් එයාගේ වාහනෙත් අරගෙන ජිමින්ව ජිමින්ගේ ගෙදරින් අරගෙන jk ලගේ ගෙදර යන්න පිටත් වුනා..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Where stories live. Discover now