part 18

1K 169 22
                                    

Jimin 🐥 ; මොකක් Aro මැරුනේ නැද්ද ..

👤 ; නෑ එයා ඉන්නවා..හැබැයි ඉන්නේ කොහෙද කියලා මං දන්නෙත් නෑ..

V 🐯 ; තමුන් දන්නෙ නැති වෙන්න බෑ අපිට ඇත්ත කියනවා මිනිහෝ..

👤 ; මං කිව්වනේ දන්නෙ නෑ කියලා..

Jimin 🐥 ; ඔහ් ශිට්..අපි දැන් කොහොමද ඒක හොයා ගන්නේ..

v 🐯 ; ජියොන් අන්කල්..

Jimin 🐥 ; මොකක්..

V 🐯 ; ඔව් අපිට ආරෝ නූනා ගැන දැන ගන්න තියන එකම ක්‍රමේ ජියොන් අන්කල්..

Jimin 🐥 ; ඒත් ඇයි ආරෝ නූනා ගැන ජියොන් අන්කල් මෙච්චරකල් අපේ කුකීගෙන් හැන්ගුවේ..

V 🐯 ; ඒක මන් දන්නෙත් නෑ..

Jisu 🦢 ; පොඩ්ඩක් ඉන්න ටේ..මෙතන මොකක් හරි ලොකු අවුලක් තියනවා..අපි දැන් යමු..

Jimin 🐥 ; ඔව් මෙතන ඉදලා වැඩකුත් නෑනේ..

ඉතින් තුන්දෙනාම doctor ගේ ගෙදරින් එලියට ඇවිත් වාහනේට නැග්ගා..ඒ තුන්දෙනා කිසිම කතාවක් නැතුව ටිකක් දුර ආවේ Aro හොයාගන්න විදියක් කල්පනා කර කර..

Jimin 🐥 ; ආ ජීසූ ඇයි ඔයා කීවෙ මොකක් හරි අවුලක් තියෙ කියලා..

Jisu 🦢 ; නෑ මේකයි ජිමිනා ඔයාම හිතන්නකෝ Aro ඔන්නි ජීවත් වෙනවා කියන එක මේ doctor දැන ගත්තේ කොහොමද..එතකොට එදා මමයි කුකී ආපු වෙලාවෙ doctor මේ ගැන අපෙන් හැංගුවේ මොකටද..කවුරු හරි කෙනෙක් ඉන්නවා අපි මේ ගැන දැන ගන්නවට අකමැති..

V 🐯 ; ඔව් ජීසූ කියන කතාවේ ඇත්තක් තියනවා ජිමිනෝ..

Jimin 🐥 ; ඔව් ඒක ඇත්ත..මුල ඉදන්ම ඒ කෙනාට ඕන වුනේ අපෙන් මේ ඇත්ත හංගන්න..

V 🐯 ; ඒත් ඒ කවුද..

Jisu 🦢 ; ඒ කෙනා කුකීගේ අප්පා වෙන්න බැරිද..

V 🐯 ; ඇයි ජීසූ ඔයා ජියොන් අන්කල් සැක කරන්නේ ඔයාටත් මේ ජිමිනාගේ ලෙඩේ බෝ වුනාද..

Jimin 🐥 ; ඈ යකෝ මගේ ලෙඩෙ මොකද්ද..

V 🐯 ; ඇයි අර නිකරුනේ ජියොන් අන්කල් සැක කරන ලෙඩේ..

Jimin 🐥 ; මං කීවා කියලා හිතා ගනින්..

Jisu 🦢 ; නෑ ටේ මේක මං නිකරුනේ කියන දෙයක් නෙවේ..හිතන්න ඔන්නි ජීවත් වෙනවා කියන එක කුකීගේ තාත්තා නොදැන ඉන්න විදියක් නෑ..අනික කුකීගේ තාත්තාම තමා කියන්නේ ඔන්නි සියදිවි හානි කරගත්තා කියලා..ඒත් ඊට පස්සෙ ඔයාලා ඔන්නි ගැන හොයනකොට ඔයාලට ඔන්නි මානසික රෝහලක් ඉන්නවා කියලා ආරංචි වුනා..එත් හදිස්සියේ ඒක ගිනි ගන්නවා..එතන හිටපු හැමෝම මැරුනා කියනවා..ඔන්නි මැරුනා කියලා ආපහු ඔයාලගේ හිතේ විශ්වාසයක් ඇති කරනවා..මේ හැම දෙයක්ම නිකන් වුන දේවල් කියලා ඔයා හිතනවද..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Onde histórias criam vida. Descubra agora