part 20 (END)

1.8K 193 71
                                    


කුකී එයාව බලන්න ආපු ඔක්කොම යනකන් ඉදලා ඇදට වෙලා ටිකක් වෙලා කල්පනා කරා..එයාට කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ..අවුරුදු පහක් එයා පරන මතක ඇවිස්සුවෙ නෑ..එයාට පරන මතක වලින් වැඩක් වුනෙත් නෑ..ඉතින් අවුරුදු පහකට පස්සෙ එයාගේ පරන ජීවිතේ ගැන මතක් කරන එක එච්චර ලේසි වුනේ නෑ..එයා කොච්චර කල්පනා කරත් එයාට මතක් වුනේ නෑ..

එයා ටිකක් වෙලා කල්පනා කර කර ඉන්නකොට එයාට මතක් වුනා එක දෙයක්..ඒ එය ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට එයාව බලාගත්තු කෙනා එයාට දුන්නු ෆෝන් එක..ඒ ෆෝන් එක කුකීගේ වුනත් කුකී ඒක පාවිච්චියට ගත්තෙ නැත්තේ ඒක පාවිච්චි කරන්න පුලුවන් තත්වේ තිබුනේ නැති නිසා..ඉතින් එයා ඒ ෆෝන් එක ඔෆ් කරලා එයාගේ බෑග් එකේ දාලා තිබුනේ..

Jk 🐰 ; ඔහ් ඒ ෆෝන් එක..ඒක තමයි මට පරන දේවල් ගැන දැන ගන්න පුලුවන් එකම විදිය..මං ඒක කොහෙද තිබ්බෙ..🤔🤔අ..හ් හරිනෙ ඒක මගේ බෑග් එකේ ඇති..අනේ මන්දා අර යක්කු ඇවිත් මගෙ ඔලුව කාලා ගියා කොහෙද මන්දා ඉන්න කෙල්ලක්ගේ නම් කියලා..පිස්සු හැදෙනවා රෙද්ද..

කුකී එයාගේ යාලුවන්ටත් බැන බැන එයාගෙ පරන ෆෝන් එක හෙව්වා..අන්තිමට එයාට එයාගෙ පරන ෆෝන් එක හම්බුනා..එයා ෆෝන් එක අතට අරගෙන ෆෝන් එක ඔන් කරා..

Jk 🐰 ; දැන් මං මොකද්ද කරන්නේ..අහ් ඉස්සරෝම අපි බලමු contacts ටික..යකෝ කවුද මට මෙච්චර මැසෙජ් එවලා තියෙන්නේ පිස්සෙක් වගෙ..ඒක පස්සෙ බලමුකෝ..ඉස්සරෝම contacts ටික බලමු..ම්ම්ම්ම්..

කොට ජිමිනා

පිටසක්වලයා

කම්මැලි පූස් තඩියා

අශ්වයා

jk 🐰 ; මොක්කුද යකෝ මේ..මං සත්තුද ඉස්සර ආශ්‍රය කරලා තියෙන්නෙ..ඒත් මට මුං එකෙක් වත් මතක නෑනේ..සමහරක් විට ඉස්සෙල්ලා ආපු නසරානියො ටික වෙන්න ඕන..තව බලමු කවුද ඉන්නේ කියලා..

My love My world

jk 🐰 ; මේ මොන අටමගලක්ද මෙ..කවුද මගේ ආදරේ..මොනවද මේ වෙන්නේ..ශිට් කිසිම දෙයක් මතක් වෙන්නෙ නෑනේ කරුමේ..හරි දැන් බලමු කවුද මට මැසෙජ් කරලා තියෙන්නෙ කියලා..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon