part 03

1.6K 256 14
                                    

TWO MONTHS lATER

මේ වෙනකොටනම් ජීසූලාට අපේ දගකාරයෝන්ගෙන් තිබ්බ කරදර ටිකක් විතර අඩු වෙලා තිබුනා..ජීසූටනම් මේ දගකාරයෝ ටික පෙන්නන්න බෑ..ජීසූ මේ කට්ටිය ඉන්න තැනකවත් ඉන්න කැමති වුනේ නෑ..හැබැයි ඉතින් අපේ බෝරානම් අපේ ජිමින් කොලුවාට අදරෙ කරන්න පටන් අරන් තිබුනා..ජිමින්ලා කියන්නෙ college  එකේ හිටපූ සෙල්ලක්කාම කොල්ලො ටික..එයලාට අදරෙ කරන එකත් ටිකක් අවදානම් වැඩක්..ඉතින් ඒ නිසාම බෝරා ජිමින්ට එයාගේ අදරේ පෙන්නන්න ගියේ..

ජීසූ කියන්නේ shinwa college එකේ හිටපු  ලස්සනම ගෑණු ලමයා..ඒක නිසා shinwa college එකේ  හිටපු ගොඩක් පිරිමි ලමයි ජීසූට ඇහැ දාගෙන හිටියා..ඒ විතරක් නෙවේ ජීසූලාගේ හොදම යාලුවෙක් වුන hajoon ටත් ජීසූ ගැන කැමැත්තක් තිබුනා..ඒ ගැන අපේ බෝරාත් දැන ගෙන හිටියා..බෝරාටනම් ඕන වුනේ කොහොමහරි ජීසූට hajoon ව set කරලා දෙන්න..ඒත් ජීසූට අදරේ ගැන හිතනවට වඩා හිතන්න තව දේවල් තිබුනා..

ජීසූගේ ආසාව නිසා shinwa college එකට  ආවත් එයාට shinwa college  එකට ගෙවන්න ඕන කරපු සල්ලි ගෙවා ගන්න සල්ලි තිබුනේ නෑ.ජීසූගේ අම්මටයි තත්තටයිත් ඒ වියදම් ටිකක් සැර වැඩි වුනා..

AT SHINWA COLLEGE

College  එකෙ principal  ජීසූට ඉක්මනට  office room එකට එන්න කියලා තිබුන නිසා ජීසූ ඉක්මනට  office එකට  ගියා..

Jisu 🦢 ; මම ඇතුලට එන්නද sir..

Principal ; ඕ...හ් ජීසූ එන්න එන්න ඇතුලට..මං ඔයා එනකන් තමා ජීසූ බලාගෙන හිටියේ..

Jisu 🦢 ; 🙄🙄🙄🙄

Principal ; ජීසූ මං මේක කියන්නේ නොකියා ඉන්න බැරි නිසා තෙරුනාද..ඔයා දැන් මාස දෙකක්  එක දිගට college එකට  සල්ලි ගෙවලා නෑ කියල ජීසූ දන්නවනේ..college එකේ  තියන නීති අනුව ඔයා මේ මාසෙත් සල්ලි ගෙව්වෙ නැත්නම් ඔයාට මේ college  එකෙන් යන්න වෙනවා..

Principal sir ගේ කතාව අහපුවාම ජීසූගේ ඇස් වලට කදුලු ආවා..මොකද එයාගේ හීනේ හැබැ වුන විතරයි එයාට ඒ හිනේ නැති වෙන්නයි යන්නේ..

Jisu 🦢 ; Sir මට මේ මාසේ අන්තිම වෙනකල් විතරක් කල් දෙන්න..මං මේ මාස තුනේම සල්ලි එක පාර ගෙවන්නම්..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Unde poveștirile trăiesc. Descoperă acum