part 12

1.2K 187 22
                                    


Jk file එක මුල ඉදන්ම බැලුවා..ඒ file එකේ තිබුනේ kidney donation එකක් ගැන..

Jk 🐰 ; මොකක් මේ kidney donation  එකක් ගැන නේද තියෙන්නේ..ඒත් ඇයි මේකේ මගේ අම්මගේ නම තියෙන්නේ..එතකොට මේ අනිත් කෙනා කවුද..මොකද්ද මෙයාගේ නම jeon Aro..ඔ..හ් ඒ කියන්නේ මෙයා මගේ පවුලේ කෙනෙක්ද..ඒත් ඒ කවුද..මගේ අම්මා ආරෝ කියන කෙනාටද kidney එක දීලා තියෙනේ..ඔ...හ් ෂිට් මට කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ..කාගෙන්ද මං මේ ගැන අහන්නේ..

Jk ගේ ඔලුව ඇතුලේ ප්‍රශ්න ගොඩාක්..එයාට දැන ගන්න ඕන වුනා  jeon Aro කියන්නේ කවුද කියලා..ඒ විතරක් නෙවේ කවුද මේ operation එක  කරපු doctor  කියලත් එයාට දැන ගන්න ඕන වුනා..එයා කොහෙද ඉන්නේ කියලා..එයා තවත් හොදට ඒ file එකේ තියන විස්තර කියෙව්වා..එයා අන්තිමට හොයා ගත්තා kidney donation  එක කරපු Hospital එකේ නම...



Jk 🐰 ; ඔ...හ් මේ තියෙන්නේ තැන..මං මෙතනට ගියානම් මොනවා හරි තොරතුරක් හොයාගන්න තිබ්බා..ඔව් මං හෙටම යන්න ඕන..

Jk හෙට hospital එකට යන්න කියලා තීරණය කරගෙන එයා ඒ file එකත් අරන් කෙලින්ම ගියේ එයාගේ කාමරේට..එයා කාමරේට ගිහින් එයාගේ අම්මාගේ පින්තූරයක් අතට අරන් ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා..jk අම්මගේ පින්තූරේ පපුවට තියාගෙන ටිකක් වෙලා ඇදට වෙලා ඉන්නකොට එයාටත් නොදැනිම නින්ද ගියා..


AT JISU'S HOUSE

ජීසූ නිදා ගන්න කියලා ඇදට ඇවිත් එයාගේ phone එක අතට අරන් බැලුවේ jk ගෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි තියද කියලා බලන්න..

Jisu 🦢 ; මේ මනුස්සයා මොකද අද සද්දයක්වත් නැත්තේ..වෙනදට call දහයක් විතර අර ගන්නවනේ..අද good night මැසෙජ් එක වත් නෑනේ..මොකක් හරි ප්‍රශ්නයක්ද දැන්නෑ..එක්කො නැතුව ඇති ගමන් මහන්සියට නින්ද යන්න ඇති..හෙට මං එයා ගැන බලා ගන්නම්කෝ..

ජීසූටත් phone එක දිහා බලා ගෙනම එයාටත් නොදැනිම නින්ද ගියා..

NEXT DAY AT SHINWA COLLEGE

වෙනාදා වගේම අදත් කට්ටියම උදේම ඇවිල්ලා..බෝරයි ජිමිනුයි නම් canteen  එකේ ලොකු කතාවක්..අනිත් අයත් එයාලගේ වැඩ..හැබැයි මෙතන දෙන්නෙක් අඩුයි.. ඒ තම jk යි ජීසූයි..ටිකක් වෙලා යනකොට ජීසූනම් එතනට ආවා..ඒත් jk නම් පේන්න නෑ..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Where stories live. Discover now