ඔව් ඒ call එක ආවේ ජීසූගෙන්.. කොල්ලට එයාගේ ප්‍රශ්න ඔක්කොම අමතක වුනා එක විනාඩියකට..
📲
Jisu 🦢 ; කුකී ඔයා මොකද කරන්නේ..කෑම කාලා එහෙමද..
Jk 🐰 ; හම්ම්...
Jisu 🦢 ; ඉතින් දැන් නිදා ගන්නද හදන්නේ..
Jk 🐰 ; හම්ම්...
Jisu 🦢 ; කුකී...
Jk 🐰 ; ඇයි..
Jisu 🦢 ; දවල් වුන දේ ගැනද ඔයා හිතන්නේ..
Jk 🐰 ; මොන..
Jisu 🦢 ; doctor හම්බ වෙන්න ගියපු එක..
Jk 🐰 ; ඒක මං කොහොමහරි හොයා ගන්නම්..
Jisu 🦢 ; එහෙනම් මොකද්ද ප්‍රශ්නේ කුකී..
Jk 🐰 ; හෙට අපි දෙන්න ටිකක් හම්බ වෙලා කතා කරමුද මැණික..
Jisu 🦢 ; හරි jungkook..අපි කොහෙදිද හම්බ වෙන්නේ..
Jk 🐰 ; ඔයාට මතකද ජීසූ ඔයා මට කැමත්ත දුන්න තැන..
Jisu 🦢 ; ඔව්..මං කොහොමද ඒ තැන අමතක කරන්නේ..
Jk 🐰 ; හරි අපි ඒ තැනදි හම්බ වෙමු ජීසූ...
Jisu 🦢 ; හරි..ඒත් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කුකී..
Jk 🐰 ; හෙට කතා කරමු..මට දැන් නිදි මතයි..ගුඩ් නයිට් මැනික..
Jisu 🦢 ; ගුඩ් නයිට් කුකී..
Jk ජීසූ එක්ක කතා කරලා ඉවර වෙලා එයාගේ කාමරෙන් එලියට ආවා..ඊට පස්සේ එයා ආපහු ගියේ එයාගේ අම්මගේ කාමරේට..jk දොරත් ලොක් කරලා ඇද උඩින් වාඩි වෙලා එයාගේ අම්මයි පුංචි එකට ඉන්න ෆොටෝ එක අතට අරන් ඒක දිහා බලන් හිටියා..එයා හිර කරගෙන හිටපු හැම කදුලක්ම ඒ කාමරේ ඇතුලෙදි එයා එලියට දැම්මා..
Jk 🐰 ; අම්මේ..මට බැරි වුනා..අනේ අනේ මට සමාවෙන්න..මට බැරි වුනා කිසිම දෙයක් හොයා ගන්න..මං ආපහු ෆේල් වුනා මගේ අම්මේ..මං ආපහු ෆේල් වුනා..අම්මේ තාත්තට කියන්න මාව මෙහෙන් යවන්න එපා කියලා..මට මගෙ යාලුවො මගේ ජීසූ නැතුව ජීවත් වෙන්න බෑ අම්මේ..අනේ මට මෙහෙන් යන්න බෑ අම්මේ මට බෑ..මට බෑ එයාලගෙන් ඈත් වෙලා දුක් විදින්න..අනේ ඔයාලා මං ලග හිටියනම්...😥😥😥😥
Jk නවත්තන්නේ නැතුව ඇඩුවා...පැයක්ද දෙකක්ද කියලා දන්නේ නෑ එයා ෆොටෝ එකත් පපුවට තද කරන් ඇඩුවා..ටිකක් වෙලා යනකොට තේහියුන්ග් ගෙන් call එකක් අවා..
YOU ARE READING
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......