part 19

1.1K 167 15
                                    

NEXT DAY MORNING

ජීසූ අද සෝල් වලින් යන්න තමයි ලෑස්ති වුනේ..එයා යන්නේ එයාගේ අම්මලා ලගට..එයා අම්මලා ලගට යන්න කලින් jungkook ගෙ  නූනා හොයා ගන්න තීරණය කරලා තිබුන නිසා එයා උදේම සෝල් වලින් පිටත් වුනා..කිසිම කෙනෙක්ට නොකියා එන්න වුන එක ගැන එයා ගොඩක් දුක් වුනා..මොකද මෙච්චර කල් එයා එක්ක හිටපු යාලුවෝ ටිකට නොකියා එන එක වැරදි කියලා එයා දන්නවා..ඒ විතරක් නෙවෙ ජීසූ සෝල් වලින් යන එක යාලුවෝ දැන ගත්තොත් යාලුවෝ එයා නවත්තගන්න බවත් එහෙම නැවතුනොත් එයාට කුකීව ආපහු දකින්න නොලැබෙන බවත් එයා දැනන් හිටියා..ඒ නිසාම ජිසු හිත හදාගෙන සෝල් වලින් පිටත් වුනා..

TIME PASSED

පැය කිහිපයකට පස්සේ ජීසූ ඉල්සාන් වලට ආවා..එයා සෝල් වලින් එනකොටම ඉල්සාන් වල තියන අනාථ නිවාස ගැන ටිකක් හොයලා බලලා තමා ආවේ..එයා හොයා ගත්ත විදියට ඉල්සාන් වල තියෙන්නේ අනාථ නිවාස තුනක් විතරයි ..ඉතින් එයා ඉල්සාන් වල තියන පලවෙනි අනාථ නිවාසෙට ගියා..

👩‍💼 ; ඉදගන්න මිස් ඔයාට මොනාද වෙන්න ඕන..

Jisu 🦢 ; ඔහ් thank you..මට කෙනෙක් ගැන පොඩි විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද..

👩‍💼 ; මෙහෙමයි මිස් අපි මෙහෙ ඉන්න අය ගැන විස්තර පිටට දෙන්නේ නෑ..

Jisu 🦢 ; ඔහ් එකත් එහෙමද...ඒකට කමක් නෑ..ඔයාට මට කියන්න පුලුවන්ද jeon Aro කියලා කෙනෙක් මෙහෙ ඉන්නවද කියලා..

👩‍💼 ; මට විනාඩියක් දෙන්න මං බලලා කියන්නම්..

Jisu 🦢 ; අහ් හරි..

ඉතින් අනාථ නිවාසේ හිටපු කෙනා ටිකක් වෙලා Jeon Aro කියන කෙනා ගැන තොරතුරු හෙව්වා..

👩‍💼 ; අපිට සමාවෙන්න මිස්..එහෙම කෙනෙක් මෙහෙ නෑ..

Jisu 🦢 ; ඒකත් එහෙමද..හරි thank you..මං එහෙනම් යන්න..

ජිසු ඒ අනාථ නිවාසෙන් එලියට බැස්සේ අනික් අනාථ නිවාස වලටත් යන්න කියලා හිතාගෙන..ඉතින් එයා තවත් අනාථ නිවාසෙකට ගියා..එතනිනුත් එයාට Aro ගැන තොරතුරුක් දැන ගන්න නම් ලැබුනේ නෑ..ඉතින් එයාගේ හිතට පොඩි බයක් දැනුනා එයා Aro ඉන්න තැන දැන ගත්තු නිසා කුකීගේ තාත්තා ආපහු Aro වෙන කොහෙ හරි හංගන්න ඇති කියලා..

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Onde histórias criam vida. Descubra agora