" ඒ කුකියෝ ජීසූ මොකද්ද කීවේ..තමුසෙට කැමති වුනාද..කැමති වුනේ නැත්නම් තමුසෙට මතකයි නේද අපේ ඔට්ටුව..ජීසූ තමුසෙට කැමති වුනේ නැත්නම් හෙට සෝජු පාටිය තමුසෙ ගානේ හරිනේ.."
Jisu 🦢 ; ජිමින් මොකක් ගැනද මේ කියන්නේ..මොන ඔට්ටුවක්ද..මොන සෝජු පාටියක්ද..
ජීසූගේ හිත ඇතුලේ ගොඩක් ප්‍රශ්න මතු වුනා..ඒ එක්කම එයාට ටික ටික තෙරුනා මොකද වෙලා තියෙන්නෙ කියලා..එයාට ගොඩක් ලොකු දුකක් වගේම jk ගැන ලොකු තරහකුත් ඇති වුනා..
ඒත් එක්කම jk ලොකු අයිස්ක්‍රීම් දෙකකුත් උස්සගෙන ජීසූ ලගට දුවගෙන ආවේ ගොඩාක් සතුටින්..හැබැයි ජීසූගේ ඇස් වල තිබුනු කදුලු දකිනකොට jk ට ගොඩක් බය හිතුනා..Jk 🐰 ; ජීසූ මොකද වුනේ ඇයි ඔයා අඩන්නේ..
Jisu 🦢 ; ...........
Jk 🐰 ; කතා කරන්න ජීසූ මොකද වුනේ..
ජීසූ jk එක්ක වචනයක්වත් කතා නොකර phone එක දිහාම බලන් හිටියා..ජීසූ කත කරන්නෙම නැති නිසා jk අයිස්ක්‍රීම් එක පැත්තකට දාලා එයා අතේ තිබුන phone එක උදුරලා ගත්තා..
Jk ටත් තේරුනා ජීසූ ජිමින්ගෙ මැසෙජ් එක දැකපු නිසා තමයි මෙහෙම ඉන්නෙ කියලා..Jk 🐰 ; ජීසූ මේ අහන්න මං ඔයාට මේක පැහැදිලි කරලා දෙන්නම් අඩන එක නවත්තන්න..
Jk මෙහෙම කියලා ජීසූගේ කම්මුල් වල බේරෙන කදුලු පිහදාන්න කියලා එයාගෙ අත ජීසූගේ කම්මුල් ලගට අරගෙන ගියා..ජීසූ දුකින් වගේම කේන්තියෙන් හිටපු නිසා jk ගෙ අත එයාගෙ ලගට එන එක නැවැත්තුවා..
Jk 🐰 ; ජීසූ අනේ කේන්ති ගන්න එපා..ඔයා හිතන විදියේ දෙයක් මෙතන වුනෙ නෑ...
Jisu 🦢 ; මං හිතන විදියේ දෙයක් වුනේ නෑ කිය්ලා ඔයා කොහොමද කියන්නේ jungkook..මගේ ඇස් දෙකෙන්ම දැක්ක දේ ඔයා බොරු කියලද කියන්නේ ආ..
Jk 🐰 ; මං කියන දේ අහන්න ජීසූ..
Jisu 🦢 ; තවත් මොනවද අහන්න කියන්නෙ මට..තමුන් මට ආදරේ කරේ යාලුවෝ එක්ක අල්ලපු ඔට්ටුව දිනන්න ඕන නිසානේ නේද..ඔයාට ආදරේ කියන්නේ සෙල්ලමක්..මාත් මෝඩ වුනා ඔයාලගේ හැටි දැනගෙනත් ඔයාගේ බොරු ආදරේට අහුවෙන්න තරම්...මට දැන් තමුන්ව පෙන්නන්න බෑ..මං තමුන්ට ආදරේ කරාට වඩා දැන් මං තමුන්ට වෛර කරනවා....I hate you jeon jungkook..
YOU ARE READING
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......