💜️TO MY LOVELY READERS 💜️

954 126 20
                                    



ඉතින් කට්ටිය update එකක් නම් නෙවෙයි..

ඔක්කොටම කලින් කියන්නකෝ කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවා නේද...මං හිතනවා කස්ටිය හොදින් ඉන්නවා ඇති කියලා..මමත් හොදින් ඉන්නවා ඉතින්..

මං ඔයාලට අලුත් කතාවක් ගැන කියන්න ආවේ අද...මගේ හොදම යාලුවෙක් කතාවක් පටන් ගත්තා..ඉතින් එයාගෙත් පලවෙනි කතාව තමයි මේ..ගොඩක් ලස්සන කතාවක්..

ඉතින් මේ තියෙන්නේ එයාගේ කතාව

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඉතින් මේ තියෙන්නේ එයාගේ කතාව

💖මිතුරියන් දෙදෙනෙකුගේ සැබෑ වන සිහිනය💖

ඔයාලත් කියවලා බලන්න..එයාගෙ කතාව හොදයිනම් කතාවට vote කරන්න..එයාගේ වැරදි අඩුපාඩු තියනවනම් comment එකක් දාන්න එයාට..මං හිතන විදියට ආර්මි අපි ඔක්කොමලා දකින්නේ එකම හීනයක්..ඉතින් ඒ වගේ හීනයක් ගැන වෙන්න ඕන මගේ යාලූගේ  කතාවෙත් තියෙන්නේ..මං ඇහුවට කියන්නෙත් නෑනේ ඉතින් එයා කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..එ නිසා මං දන්නෙත් නෑ කතාවෙ ඉස්සරහට මොනවා වෙයිද කියලා..ඉතින් ඒ නිසා මගේ ආදරනීය රීඩස්ලා ටිකත් කියවලාම බලන්නකෝ මොකද වෙන්නේ කියල ඒ කතාවේ...

මගේ කතාවෙත්  ඉතුරු කොටස් ටික ඉකමනට දෙන්නම්කෝ..

අහ්හ් මට ඔයාලා කියන්න බලන්න මගේ කතාවේ අවසානේ මොන වගේ වෙනවටද ඔයාලා කැමති..ඔයාලගේ අදහසත් කියාගෙන යන්න..අමතක නොකර අර කතාවත් කියවලා බලන්ඩෝ....

එහෙනම් මං ගියා..

දගකාර ආදරවන්තයා  part  15 හම්බවෙමු ආපහු අපි..

මගේ කතාවත් එක්ක ඉන්න හැමොටම තැන්ක්ස්..

පරිස්සමට සතුටෙන් ඉන්න මගේ රිඩස්ලා ටික..♥️♥️♥️♥️♥️

ආදරෙයි ආදරෙයි ගොඩාක් ඔයාලට...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

අහ් ඔයාලගේ bias ගේ නමත් මතක් කරලා comment එකක් දාගෙන යන්නකෝ ඉතින් මටත් දැන ගන්න...🤗🤗🤗🤗🤗

💜️💜️💜️💜️💜️I purple you 💜️💜️💜️💜️💜️

❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Donde viven las historias. Descúbrelo ahora