ලමයි කතාව ඉවර වෙලා මං ආපහු ආවෙ මොක්ද කියලා බලන්වද..ගනන් ගන්න එපා මට පිස්සු..
මං මේ අවෙ මගේ දෙවනි කතාව South korea වල පලවෙනි කොටස දැම්මා කියලා කියන්න ඔයාලට..මං හිතනවා ඔයාලා මගේ පලවෙනි කතාවට වගේම මගේ අලුත් කතාවටත් කැමති වෙයි කියලා..ඉතින් මගේ හොද රීඩර්ස්ලා ටික ඒකත් කියවලා බලන්නකෝ..
ඔන්න එහෙනම් කියවලා vote කරන්න.. comment කරන්න..
බායි මනිකලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පරිස්සමට සතුටින් ඉන්න ❤️❤️❤️❤️
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️I purple you 💜️💜️💜️💜️💜️
YOU ARE READING
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......