part 13

1.1K 177 16
                                    

ONE WEEK LATER


ඔන්න ඉතින් කට්ටිය දැන් එයාලගේ exam එකත් ඉවර කරලා shinwa college  එකෙනුත් අයින් වෙලා හිටියේ..වෙනදා වගේ මෙයාලාට හම්බ වෙන්න කතා බහ කරන්න බැරි වුනත් මෙයාලා සතියට දෙතුන් පාරක්  හම්බ වෙනවා..ඉතින් අදත් කට්ටිය තේහියුන්ග් ගේ ගෙදරදි හම්බ වෙන්න plan කරගත්තා..එයාලා අද jungkook ගේ ප්‍රශ්නය ගැන තමා කරන්න ඉන්නේ..

Jk ජීසූවත් එක්කගෙන තේහියුන්ග් ලගේ ගෙදරට උදේම ගියා..එයා යනකොට සුගා නම් සෝෆා එක උඩ හොදට නිදි..ජිනුයි නැම්ජුනුයි මොනවාදෝ මන්දා කන්න හදනවා..තේහියුන්ග් සෝෆා එක උඩට වෙලා එයාගේ phone එක ඔබනවා..හොබියා මොකද්ද මන්දා සිංදුවක් දාගෙන පන දාගෙන නටනවා..ජමිනුයි බෝරයි නම් පේන්න හිටියේ නෑ..


Jk 🐰 ; ඔන්න කට්ටිය අපි ආවා..

V 🐯 ; හරි ඔන්න love birds ලා දෙන්නෙක් ආවා..ඉතුරු උන් දෙන්නට වෙච්ච දෙයක් නෑ..

Jisu 🦢 ; අනේ ඒකනේ කෝ බෝරා..මං හිතුවේ එයා ඇති කියලා..අපරාදේ..

Jk 🐰 ; ඇයි මැණික අපරාදේ කියන්නේ ඔයාට මේ මං ඉන්නේ..

Jisu 🦢 ;😒😒😒


ඉතින් ජීසූයි කුකීත් ඇවිත් සෝෆා එක ඉඩින් ඉද ගත්තා..ටිකක් වෙලා යනකොට ජිමිනුයි බෝරයිත් ආවා..ඒ දෙන්නත් ඇවිත් ඉදගත්තා..ජිනුයි නම්ජුනුයිත් එයාලා හද හ්ද හිටපු කෑම එකත් හදලා ඉවර කරලා ඒවත් අරගෙන ඇවිත් මේසේ උඩින් තිබ්බා..සූගා සෝෆා එක උඩ නිදා ගෙම හිටපු නිසා ඒ දෙන්නට ඉද ගන්න ඉඩ තිබුනෙ නෑ..ඒත් ඉතින් සූගාව ඇහැරවලා මොකටද ජීවිතේ අනතුරේ දාගන්නේ..



Jimin 🐥 ; මේ ඇහුනද යුන්ගියෝ තමුසෙට නිදා ගන්න ඕන නම් අර room එකට යනවකෝ..

Suga 😺 ; හම්.....

Jimin 🐥 ; අනේ මන්දා මේ මනුස්සයා නිදා ගන්න ගියාම ලොකේ පෙරලුනත් මුට ගානක් නෑ..

Suga 😺 ; හම්ම්.. හම්...

Jimin 🐥 ; හම්.. හම්.. ගාන්නේ තමුසේ බකමූනෙක්ද..


සූගාව නැගිට්ටන්න ලේසි නැති නිසා ජිනුයි නම්ජුනුයි හොබියයි බිම ඉදගෙන එයාලගේ කතාව පටන් ගත්තා..


❤ දගකාර ආදරවන්තයා ❤(Completed)Donde viven las historias. Descúbrelo ahora