Chapter 15

224 64 23
                                    

(YUMI POV)

"යුමියා...... එන්නකෝ මා එක්ක ගමනක් යන්න.... පල්ලී....."

Lunch break එකට බෙල් එක ගහනකොටම චෝහී ඇවිත් මාව පංතියෙන් එළියට ඇදන් ගියේ සොක්ජිනුත් ඇස්දෙක ලොකු කරන් අපි දෙන්නා දිහා බලන් ඉන්නකොටමයි.

"සොක්ජින් ඔප්පා.... මන් අදට යුමීව මාත් එක්ක lunch වලට අරන් යනවෝ.... අන්යෝ....."

චෝහී මාව එහෙම්මම කොරිඩෝවට එක්කගෙන ඇවිත් නතර උනේ මගේ උරහිසින් එයාගේ අත්දෙකම තියන ගමන්.

"ම‌ට ඔයාගෙන් ලොකු උදව්වක් ඔිනි යුමී.... අනේ මට උදව් කරන්නකෝ චින්ගු... උදව් කරනවා නේද? ආ? උදව් කරනවා නේද?"

"මො... මොකද්ද.... චෝහී...???"

"ඒක මෙතන කියන්න බෑ.... අපි ටිකක් නිදහස් තැනකට ගිහින් කතා කරමු. අනිත් එක.... අද මං ඔයත් එක්ක lunch ගන්න ආවට කමක් නැද්ද? Please.... please.... හා කියන්නකෝ..."

චෝහී කටත් ඇද කරලා එහෙම කියද්දි මට බෑ කියන්න හිතුණෙ නෑ. 

"ඔයා ඔච්චර කියනව නම්.... හරි අපි යමු....."

"ඔි... කුමාවෝ යුමියා... thank you so much my චින්ගු. ආ... මේ අහන්න හේජින්... අදට මන් යුමිත් එක්ක lunch ගන්න යනවා. මං එනකල් ඉන්න එපා ඔයාලා තුන්දෙනා යන්න. අරස්සෝ....?"

චෝහී එහෙම කියලා හේජින්වයි එයාගේ අනිත් යාළුවො දෙන්නවයි එතනින් යැව්වා. 

පස්සේ චෝහී මාව එක්කන් ආවේ ground එක ළඟ තියෙන පුංචි benches ටික ළඟට. ඊටපස්සේ එයා ගෙනල්ලා තිබ්බ sandwich, මාත් එක්ක share කරගන්න ගමන් මට තව juice bottle එකකුත් දුන්නා.

"යුමියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යුමියා...... මං දන්නෙ නෑ ඔයා මේ තරමටම හොඳ කෙනෙක් වුණේ කොහොමද කියලා. හ්හ... මීට මාස හතරකට පහකට කලින් මං කරපු නපුරු වැඩක් නිසා ඔයාට ඔයාගේ main role එකත් නැති උනා. ඒත්... ඒත් තාමත් ඔයා මාත් එක්ක මෙහෙම හිනාවෙලා කතා කරනවා..."

You Found Me ‖ KSJ [2]Where stories live. Discover now