අහ්ම්...අහ්ම්...🙁
හ-හායි සිමින්ස් 😅💔
So.......
මම ඔන්න ආයෙත් කතාව publish කරා *මම අතින් කට වහන් මොනක් හරි කල්පනා කරන විදිහට වේගෙන් හුස්ම ගන්නව මාවගන්න*
Actually මම දන්නෑ මම කරේ හරි වැඩක්ද කියලා 😐🤷 ඒත් මේක නැතුව ඇත්තටම කෑවෙ නෑ වගේ 😭😭
අහ්ම්-මේ ඉතින්...මේ-
මම ඉස්සරහට කතාව ලියන්නද? 😅💔 මට දැනගන්න ඕනි එච්චරයිV Queen
ВЫ ЧИТАЕТЕ
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Фанфикඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...