03 | just a dream ( 15+)

2.1K 281 209
                                    

The Slytherin Bad Boy 🐉

-Chapter 03- ( Just a dream)

යුංගි හිටියේ Y/nව සිපගනිමින්...හිමීට පටන් ගත්තු සිපගැනීම ගැඹුරු සිපගැනීමක් දක්වා දුර ගිහින් දැන් ටික වෙලාවක් වෙනවා...y/nගෙ දෙතොල් අතරේ දඟ කරමින් හිටපු යුංගි ටිකකින් ඒ පහස y/nගෙ බෙල්ල දිගේ ටික ටික පහළට ගෙනිච්චා...යුංගිගෙ එක අතක් y/nගෙ ඉණවටා එතිලයි තිබ්බේ..

Y/nගෙ ඇඳුම් යුංගි අතින් ගැලවිලා යද්දි y/n හිටියෙත් යුංගිගෙ ඒ පහසින් මත් වෙලා වගෙයි...y/nගෙ නිරුවත් ශරීරය පුරා යුංගිගෙ සිහින් දෙතොල් දඟ කරද්දි එකපාරම යුංගි y/n එක්ක ඇඳකට පෙරලිලා වැටුනා.

යුංගි තමන්ගෙ ග්‍රහණය වැඩි කරමින් y/nගෙ ඇතුළාන්තයට කිඳා බහිද්දි ඒ දෙන්නම දාඩියෙන් තෙමිලා ගිහිල්ලයි හිටියේ. වේගයෙන් උස් පහත් වෙන උරහිස් වලිනුත් පපුවෙනුත් ඒ දෙන්නා දෙන්නට දෙන්නව විඳිමින් හිටපු බව ඒත්තු ගැන්වුවා...

><><><><><><

" ආආආආආහ්හ්හ්හ්හ් " යුංගි කෑගැහුවේ එයා ඇඳෙන් වැටුනු නිසා. යුංගිට දැනුනා එයාගෙ ඔළුවෙ බර ගතියක්. ඇඳ අල්ලගෙනම ආයෙ නැගිට්ට යුංගි ඇඳේ ඉදගත්තා.

" මොන ජාතියේ ජරා හීනයක්ද ඒ " යුංගි හිතුවෙ එහෙමයි. ඇයි හත්දෙයියනේ කාටද ඔයවගේ හීන පේන්නේ? හීනෙනුත් යුංගිකරන වැඩ!

" ඇයි එතන y/n හිටියේ!! ඇයි මට ඒවගේ හීනයක් පෙනුනේ!! වෙන හීන තිබ්බෙම නැද්ද මට පේන්න??? " යුංගි ඔයවගේ දාහක් දේවල් කල්පනා කර කර ආයේ නිදාගන්න හැඳුවට නින්ද ගියේම නෑ. යුංගිට තවමත් දාඩිය දාලා. ඒ මදිවට තවමත් පපුව ගැහෙනවා...

" ආයිශ්!! " අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇඳගත්තු යුංගි තමන්ගේ රූම් මේට්ස්ලා තවමත් නින්දෙ හිටපු බවවත් ගාණකට නොගෙන ගිහින් පාසල් ඇඳුම් ඇඳගත්තා. හෙක්ස් තවමත් ඇඳ කොනක තද නින්දේ. යුංගි ඇඳගාව තියෙන පොඩි ටේබල් එක ගාවට ගියේ එයාගෙ නෙක්ලස් එක ගන්න හිතාගෙන උනත් යුංගි එතකොට දැක්කේ y/nගෙ අතින් ඊයේ වැටුනු කීටැග් එක!

ඉක්මනට අහක බලාගත්තු යුංගිට ආයෙත් හිටු කියලා දාඩිය දාන්න ගත්තා...එක අතකින් බෙල්ල පිටිපස්ස අතගාන ගමන් කීටැග් එක දිහා නොබලම යුංගි ඒක අතකින් අරන් සාක්කුවට ඔබාගත්තා...

𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉 Donde viven las historias. Descúbrelo ahora