Ummm...
මාර වැඩේ උනේ 🤧😅
ඔයාලට මතකද කලින් episode එකේ මම දැම්මා ෆොටෝ එකක්?යුංගිට මම දීපු පෙනුම තිබ්බ ස්ලිදරින් ඇඳුම ඇඳපු කොල්ලෙක් කෙල්ලෙක්ව ලයිබ්රි එකේ කිස් කරන ෆොටෝ එක...ඒකෙ යුංගි ඇඳුමට යටින් අත දාලා කෙල්ලගෙ බූබ්ස් ටච් කරන්නෙ ඉන්නෙ...
ඉතින් මේ දැන්, මම අකවුන්ට් එකට ලොග් උනු වෙලේ wattpad එකෙන් මට මේ මෙසේජ් එක එවලා...
අහ්ම් අහ්ම්...
ඒ වගේම මට අනතුරු ඇඟවීමක් ආවා ආයෙ එහෙම දෙයක් උනොත් කතාව ඩිලෙට් කරනවා කියලා...
ඉතින්...
බලමු නේද?
ඊලඟ පාර පරිස්සමට වැඩ කරමු 😬🤗💚✨️Slytherin forever 😌💚
V Queen
ප.ලි : මම තමයි හොඳටම කලේ 😗😏😏
ප.ප.ලි : ඔයාලට තවම ෆොටෝ එක පේනවද දන්නෑ...හැබැයි මටනම් පෙන්වන්නෙ නෑ
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...