•~•"එක නෙවේ තව ඊට අමතරව දෙයක් තියනවා" Mr.Jimin නිකන් අමුතු විදිහකට කිව්වා. මොනාද අමතර එක?
"මොකද්ද?" මම ඇහුවා.
"මෙහෙමයි, ම්ම්ම්... අහ්ම්ම්.. මෙ එයා ඔයාගෙන් අරහම දෙයක් මේ.... ඇහු-ඇහුවොත් ඔයාට පුලුවන්නේද?" එයා වචන කඩ කඩ කිව්වා.
අරහම මොකද්ද? මොනාද මේ මනුස්සයා කියවන්නේ!? පිස්සුද කොහෙද ලස්සන උනාට.
"මම කිව්වේ මේ.. ගෙදර වැඩට අමතරව මෙහෙම දෙයක්.. මේ... එයාට පොඩි සතුටක්, මේ වින්දන.... අහම් මේ ඔයාට තේරෙනවනේ මම කියන එක. එයා එහෙම දෙයක් ඇහුවොත් ඔයාට ඒක කරන්න පුලුවන් නෙද?" ඔහු ඇහුවා
සතුටක්!? වින්දනයක්? මොනා කියවනවද මන්දා!
ඇත්තටම මට කිසි දෙයක් තේරුනේ නෑ එත් ඔලුව වැනුවා ඔව් කියලා.
"Cool" ඔහු එහෙම කියලා දිගටම එලවන්න ගත්තා.
-
විනාඩි 10 කට පස්සේ අපි මාලිගාවක් වගේ ලොකු ගෙයකට ආවා. වා..... මෙක මාර ලොකුයිනේ. මම මෙහෙද වැඩ කරන්න යන්නෙ එත්කොට? නියමයි. මේකේ ඉන්න අනිත් වැඩ කරන අයත් එක්ක ජොලියේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන්.
Mr.Jimin කාර් එකෙන් බැස්සා. මාත් වාහනෙන් බැහැලා එයාගේ පස්සෙන් ඒ ගෙදර ඇතුලට ගියා.
"ඔයා මෙතනම ඉන්න. මම ඉක්මනට එන්නම්" එයා එහෙම කියලා උඩ තට්ටුව ගියා.
මම එතනම හිටගෙන වටපිට බැලුවා. හම්බෝ මේකනම් ගෙයක් නෙවේ. ඒත් හැබැයි වෙන වැඩ කරන අයනම් පෙන්න නෑ. එයාලා ඇතුලේ ඇත්තේ. මෙහෙදි හොදට වැඩ කරලා සල්ලි හම්බකරලා Mr.Jimin ට ගෙවන්න ඔනී එයා එපා කිව්වත්. මාව නොදැන මට උදව් කරනවට මම එයාට ගෙවන්න ඔනිමයි. මම ණයයි Mr.Jimin ට.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?