64

3K 487 135
                                    





•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•


(මාසයකට පසු)

Y/N POV:

"Kim Taehyung මම ආයේ කියන්නේ නෑ. ඔයා එනවද නැත්තම් මම යන්නද?" මම Taehyung දිහා බලාගෙන කේන්තියෙන් කිව්වා

"ඉතින් යන්න. ගිහිල්ලා අර Jackson එක්කම ඉන්න" එයා රවාගෙන කිව්වා.

"Tae එයා මගේ Oppaගෙ යාලුවෙක්. එයා එක්ක මම ටිකක් Dance කලා විතරයි. අනික එයා හරි ශෝක් මාර විහිළු කරන්නේ" මම Taehyung ගාවට ලන් වෙන ගමන් කිව්වා.

අද මගේ අගනා JB Oppa කොල්ලාගේ wedding එක. අපි දෙන්නා Bora Bora ආවා දවස් දෙක තුනකට කලින් wedding එක නිසා. මම තමා Bridesmaid. මම එයාගේ නංගි තමා ඒත් මට bridsmaid වෙන්න ඔනිම උනා. එතකොට මගෙ Taehyung කොල්ලා තමා Bridegroom.

දැන් මේ එයා මාත් එක්ක එන්නේ නැත්තේ Jackson, ඒ කියන්නේ මගේ Oppaගේ හොදම යාලුවෙක් එක්ක මම dance කරපු නිසා. එයා හරි හොදයි විනෝදයි. ඒත් මේ පොඩි නපුරු කොල්ලා ඒක පිළිගන්නේ නෑ. රවාගෙන ඉන්න හැටි විතරක්. මොනා කරන්නද Oppaගෙ wedding එක නිසා ඉවසගෙන ඉන්නවා නැත්තම් මම දනී කරන එක. මෝඩ කොල්ලා.

"Tae යමු, Jisso Unnie දැනටම ඇවිල්ල ඇති. ඔයත් යන්න Oppa ගාවට" මම කිව්වා ඒත් එයා අහක බලාගෙනම හිටියා.

"හරි එහෙනම් මම Jacksonට කියන්නම් ඔයා වෙනුවෙන් ඉන්න කියලා. වෝ~~ අපි photo ගද්දි එයා එක්ක මට එකට ඉන්නත් පුලුවන්" මම අත්පුඩි ගහ ගහ කිව්වා.

"යා!!!!" Taehyung කෑ ගැහුවා

"ඇයි මොකද? ඔයාට බෑ කිව්වනේ" මම එක ඇහිබැමක් උස්සගෙන කිව්වා.

"මම බෑ කිව්වේ නෑ" එයා කිව්වා.

"එහෙනම් යමු" මම එයාගේ අත ඇදගෙන යන්න ගත්තා. ඒත් එයා එක තැනම හිටගෙන හෙල්ලෙන්නවත් නැතුව හිටියා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now