63

2.5K 464 118
                                    





•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•




TAEHYUNG POV:

මම මගේ අහිංසක කෙල්ලව දැක්කත් එක්කම එයාගාවට දුවගෙන ගියා. එයා මගේ දිහා පුදුමෙන් ඇස් වල කදුලු පුරවගෙන බලාගෙන හිටියේ. එයාගේ තොල් තුවාල වෙලා, බෙල්ලේ තද දම්පාට ලකුණු. අත පය හීරිලා, එයා සුදුමැලි වෙලා හොදටම.

මට එයාව මෙහෙම දකිද්දි ඇග පන නැති උනා වගේ උනා. මට සමාවෙන්න. මම නිසයි මේ ඔක්කොම.

"T-tae?" එයා අඩ අඩ මට කතා කලා. මම ඉක්මනට එයාව බදාගෙන මගේ කදුලු ඇස් එයාගෙන් හැන්ගුවා.

"Y/n!" මම එයාව මගෙ ඇගටම තුරුල් කරගත්තා. එයා වෙව්ලනවා, ගොඩාක්. මගේ ඉනේ එයාගේ අත් ඔතලා එයා හයියෙන් මගේ පපුව ඇතුලේ අඩන්න ගත්තේ මගේ හිතම රිද්දවලා. එයා අඩන විදිහට මට නිකන් පිස්සු වගේ. මට හිතාගන්න පුලුවන් එයා කොච්චර බයෙන්ද ඉන්න ඇත්තේ කියලා.

මට සමාවෙන්න එන්න මෙච්චර පරක්කු උනාට.

"Y/n දැන් අඩන්න එපා. මම ආවනේ" මම එයාගේ කොණ්ඩෙ අතගාලා කිව්වත් එයා අඩන එක නැවැත්තුවේ නෑ.

"ශ්ශ්~ baby කෝ මගෙ දිහා බලන්න"

මම එයාගෙ උරහිසෙන් අල්ලගෙන එයාව පොඩ්ඩක් ඈත් කලා. එයාගෙ ඇස් හොදටම රතු වෙලා. තොල් සුදුමැලි වෙලා වෙව්ලන්නවා.

"අඩන්න එපා දැන්. මම ආවනේ. දැන් මුකුත් වෙන්නේ නෑ ඔයාට හරිද? කිසිම දෙයක් වෙන්නේ නෑ හ්ම්ම්?" මම එයාගෙ කම්බුල අතගාන ගමන් මගෙ කදුලු හන්ගගෙන හිමීට හිනා වෙලා කිව්වා

"ම-මට ගෙදර ය-යන්න ඔනි tae. ම-මමට බයයි. මට ගෙදර යන්න ඕනී. P-please tae මා-මාව ගෙදර එක්කගෙන යන්න" එයා ඉකි ගහ ගහ කිව්වා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now