11

5.4K 601 0
                                    




•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•



TAEHYUNG POV:

මම මගේ එලාම් එකේ සද්දෙට ඇහැරුනා. මම හිමීට මගේ ඇස් ඇරියත් එක්කම මට තේරුනා මොකක්දෝ බර දෙයක් මගේ පපුව උඩ තියනවා වගේ. මම මගේ ඔලුව ටිකක උස්සලා බලද්දි දැක්කේ සැහැල්ලුවෙන් මාව බාදාගෙන නිදාගෙන ඉන්න මගේ කිටන්ව.

එයා හරිම අහිංසක පාටයි. එයාගෙ දිග ඇස් පිහාටු, සිනිදු තොල්. හැම දෙයක්ම හුස්ම හිරවෙන තරමටම ලස්සනයි. මම හිමීට එයාගේ කම්බුල අතලාගාලා නලලට සිනිදු හාදුවක් පතිත කලා. මම කවදාවත් මෙහේ කලින් වැඩකරපු සේවකයන්ට මෙහෙම සලකලා නෑ. ඒත් ඇයි කියලා දන්නෙ නෑ. එයා ආවේ ඊයේ උනාට මට අමුතුම හැගීමක් දැනෙනවා. අනේ මන්දා.

මම හිමිට එයාව මගේ ඇගෙන අයින් කරලා, ඇද රෙද්දෙන් පෙරෙව්වා. ඒත් එක්කම මම ඇදෙන් බැහැලා නාන කාමරයට අඩිය තිබ්බා.

නාලා ඉවර උනාට පස්සේ මම වැඩට යන්න ලැස්ති උනා. කිටන් තාම නිදි. එයා ඉන්න විදිහ හරිම හුරතල්. මට හිතාගන්න බෑ එයා ඒක ඊයෙ පල්වෙනි පාරට මාත් එක්ක කලා කියලා. එයා වගේ අහිංසක කෙනෙක්ගේ අහිංසක කම මට ගන්න ඔනි උනේ නෑ. ඒත් මට එයාව මගේ අදුමෙන් දකිද්දි මාව පාලනය කරගන්න බැරි උනා.

මම එයාව ඇහැරවන්නේ නැතුව එයාට නිදාගන්න ඉඩද දුන්නා. මම මගේ කාමරයෙන් එලියට යන්න කලින් මම මගෙ කිටන්ගේ කම්බුලට හාදුවක් දීලා එයාගේ කොන්ඩේ අතගෑවා.

END OF TAEHYUNG POV

-

Y/N POV:

මම ඇහැහැරුනත් එක්කම මම පොඩ්ඩක් හයියෙන් කෑ ගැහුවා.
"ආහ්හ්හ්හ්හ්" මගෙ යටි බඩ. මම මගේ බඩ අල්ලගෙන ඇස් ඇරියත් එක්කම මම දැන ගත්තා මම ඉන්නේ මාස්ටර් ගේ කාමරේ කියලා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now