•~•
•~•Y/N POV:
"Y/N!!!!" මගේ නම කියලා කවුරුහරි කතා කරපු නිසා මම හැරිලා බැලුවා.
"ඔහ් Jinyoung"
එයා ඉක්මනට මගේ ලගට ඇවිල්ලා හිනා වෙලා මාව බදා ගත්තා. මාත් එයාව බදා ගත්තා.
"සමාවෙන්න ඔනී ටික්ක පරක්කු උනාට" එයා සමාව ඉල්ලුවා.
"අනේ එකට කමක් නෑ Jinyoung. මාත් දැන් තමා එලියට ආවේ" මම එහෙම කියලා එයා දිහා බලලා හිනා වුනා.
"හරි එහෙනම් යමු නේ!" එත් එක්කම අපි දෙන්නා ඇවිදින්න පටන්ගත්තා.
ආයිශ් මේ Taehyung මෝඩයා. මට හරියට ඇවිදින්නත් බෑ. මගෙ බඩත් රිදෙනවා!!
ඉවසන්න y/n ඉවසන්න! ඔයාට පුලුවන්!
"y/n ඔයා නොන්ඩි ගහනවා වගේ ඇවිදින්නේ?" එයා එකපාරටම නැවතිලා මගෙන් පුදුමෙන් ඇහුවා.
"අහ්- න-නෑ මේ අහ් මේ ඊයේ සෙ-සෙල්ලම් කරද්දි කකුලේ
ක-කට්ටක් ඇනුනා ඒකයි මේ" මම එක ඇත්තක් වගේ කියන්න උත්සහ කලා."ආ එහෙමද? එහෙනම් අපි වැඩිය ඇවිදින්නෙ නැතුව ඉමු! ආ මේ අතන ඉදගමු" එයා එහෙම කියලා අපිට ටික්ක දුරින් තිබ්බ කැෆේ එකක් වගේ තැනක් පැත්තකට අත දික්කලා.
මමත් එයා කියපු එකට ඔලුව වැනුවා. එත් එක්කම අපි දෙන්නා එතනට ඇවිදගෙන ගිහිල්ලා ඉදගත්‍තා.
"අපි මොනාහරි බොමුද?" එයා ඇහුවා.
හුටා මම සල්ලි ගෙනාවේ නෑ නේ! දැන් මොකද කරන්නේ?
"ම-මට එපා ඔයා බොන්න!" මම බොරු හිනාවක් පෙන්නන් ගමන් කිව්වා.
"හ්ම් පොඩ්ඩක් ඉන්න" එහෙම කියලා එයා එතනින් නැගිටලා එයාට ඔනි එවා ගන්න ගියා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?