A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් අන්තර්ගතව ඇත. එම නිසා කියවීමට පෙර සිතන්න. ඔබට අපහසු තාවයක් දැනේනම් කියවන්න එපා
•~•
•~•TAEHYUNG POV:
ගෙදරට ආවත් එක්කම මම කිටන්ව මගේ කාමරයට එක්කගෙන ගියා. එයා නිදාගෙන හිටිය නිසා මම ඇහැර වන්නේ නැතුව එයාව මගේ ඇදෙන් තිබ්බා.
මම එයාගේ එහාපැත්තෙ ඉදගෙන එයා දිහා පොඩ්ඩක් වෙලා බලන් හිටියා.
පිස්සු කෙල්ල. දැන් ඇහැරිලා හිටියනම් මොනා නොකරයිද?
මගේ කටට පොඩි හිනාවක් ආවේ එයා party එකේ කියපුව මට මතක් උන නිසා.
මම නැගිටලා මගේ කබඩ් එක ගාවට ගිහිල්ලා ශර්ට් එකක් අරගෙන ඒක කිටන්ට අන්දවන්න පටන් ගත්තා. එයා ඇදගෙන හිටපු එක ගලවලා මම එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න හිමීට එක ඇන්දෙව්වා.
දැන් කිටන් ඇහැරුනොත් ඉවරයි!
කොහොමහරි ඒක අන්දවලා මමත් පොඩි වොශ් එකක් දාගෙන මගේ පිජාමා එක ඇදගත්තා. ලයිට් ඕෆ් කරලා මම කිටන්ගෙ එහා පැත්තෙන් හාන්සි වෙලා එයාව මගේ ලගට කර ගත්තා.
මම එයාව මගේ ලගට ගද්දි එයා ඇස් ඇරලා මගෙ දිහා බැලුවා.
ඉවරයි!
"මමත් ආදරෙයි" එයා මුමුණලා මගෙ ඉන වටේ අත් ඔතලා මාව තුරුල් කර ගත්තා.
එයා තාම එක හිතනවද? ඇත්තටම කිටන් මට ආදරෙයිද? නැත්තම් එයා මේ බීලා නිසාද කියන්නේ? ඒක ගැන වැඩිය හිතන්න එපා Taehyung එයා මේ වෙරි වෙලා නිසා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?