•~•
•~•TAEHYUNG POV:
"Tae~" මම දොර ඇරියත් එක්කම එකපාරටම කෙල්ලෙක් මගෙ ඇගට පැනලා මාව බදාගත්තා.
"Hana?"
මම එයාව දන්නවා. ඒ Mr.Kang ගෙ දුව. අපි පොඩි කාලේ ඉදන් එකට ඉස්කෝලේ ගියේ. එකටමයි හැදුනේ. එත් එයා පස්සේ London ගියා එයාගේ studies වලට.
"Hana ඔයා මොනාද මෙහෙ කරන්නේ?" මම එයාගෙන් ඈත් වෙලා ඇහුවා.
"ඇයි එන්න බැයිද? මම Uncle, Auntie එක්ක ආවේ!" එයා එහෙම කිව්වත් එක්කම මම දැක්කා දොර එහා පැත්තේ මගෙ අම්මයි තාත්තයි ඉන්නවා.
"අම්මා? තාත්‍තා?" මම එයා ලගට ගිහිල්ලා එයාලව බදා ගත්තා.
"ඇයි මට කියන්නේ නැතුව ආවේ?" මම එයාලගෙන් ඇහුවා.
"ගොඩ කාලෙකට පස්සේනේ. ඉතින් අපි surprise කලා!" Hana කිව්වා.
"යමු ඇතුලට!" මම එහෙම කිව්වාත් එක්කම අපි ඔක්කොම ඇතුලට ගියා.
එයාලා සෝෆා එකේ ඉද ගත්තා. මම දැක්කා y/n පඩිපෙල ගාව ඉදන් අපි දිහා බලන් ඉන්නවා ඒ නිසා මම එයා ලගට ගිහිල්ලා එයාව අම්මටයි තාත්තටයි අදුන්වලා දෙන්න හිතුවා.
"ක-කවුද Tae මේ?" Hana පුදුමෙන් ඇහුවා.
"අම්මා, තාත්තා මේ ඉන්නේ y/n. මගේ ආදරේ, මගේ girlfriend, මගෙ පන කෙලින්ම කිව්වොත් මගෙ ලොකෙම මෙයා!" මම මගේ අහිංසක කෙල්ලව මගේ ලගට තුරුල් කරගෙන කිව්වා.
"Y/n මේ ඉන්නේ මගේ අම්මයි, තාත්තයි. එතකොට මේ Hana, Mr.Kangගෙ එයාගේ දුව. අපි පොඩි කාලේ ඉදන් හොදම යාලුවෝ" මම ඒයාලවත් අදුනවලා දුන්නා.
"හමුවීම සතුටක්, මම Y/n" Y/n එහෙම කියලා එයාගෙ ඔලුව පහතට නවලා ආචාර කලා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?