•~•
•~•Y/N POV:
"කෝ මගේ good night kiss එක?"
ආයිශ් මට ඒ මෝඩ good night kiss එක අමතක උනානේ.
මොන සමයමක්ද මන්දා මෙයානම්.මෙ කොල්ලෝ මට ඇත්තටම නිදිමතයි. මොන විකාරයක්ද මේ good night kiss එකක් ගැන අහන්නේ. ඔච්චරටම ඔනී නම් ඔයාවම kiss කරගන්නකෝ මට කියන්නේ. මෝඩයා.
මට හොදින් සලකනවනම් දෙන්න හරි තිබ්බා. ඒත් නෑ නේ කරන්නෙම නපුරු වැඩ.
නිදිමත නිසාම මම මේක ඉක්මනට කරලා නිදාගන්න යන්න පුලුවන් කියලා හිතලා ලොකූ හුස්මක් අරගෙන එයාගේ කම්බුලට ඉක්මන් හාදුවක් තියලා එයාගේ ඔඩොක්කුවෙන් නැගිටින්න ගත්තා.
"හොව් හොව් හොව්ව්ව්!!" එයා මාව තදින් අල්ලගෙන මට නැගිටින්න දෙන්නෙ නැතුව එයාගෙ ලගම තියාගත්තා.
මම නැගිටින්න දැගලුවත් එයා කලේ තවත් එයාගේ අත් මගේ ඇග වටේ ඔතලා මාව තදින් අල්ලගෙන හිටපු එක විතරයි. ඒ නිසා දගලන එක නවත්තලා මම අහක බලා ගත්තේ එයාට දිනුම දීලා.
මට ඇහුනා එයා හිනා වෙනවා.
මොකද හිනා වෙන්නේ මෝඩයා.
මම එය දිහා බලලා එයාට එරෙව්වා.
"ඇයි ඔච්චර ඉක්මන් babe?"
Babe? මෙයා මේ දැන් babe කියලද කතා කලේ? මොකද්ද මේ මනුස්සයට මෙයාට වෙලා තියෙන්නේ.
"මට ඇත්ත එකක් ඔනී" එයා එහෙම කිව්වා.
එත්කොට දැන් මන් දුන්න එක බොරු එකක් වගේද පෙනුනේ?
මෙයාගේ මේ මෝඩ කෝලම මට ඉවසන්න බැරිම තැන මම එයාට මෙහෙම කිව්වා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?