45

3K 550 80
                                    





•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•




Y/N POV:

Oppa මට Taehyung එක්ක ඉන්න කැමැත්ත දුන්නේ හිතේ පොඩි සැකයක් තියාගෙන. ඒත් prank එකෙන් පස්සේ Taehyung කියපුවට Oppaට Taehyung ගැන ලොකු විශ්වාසක් ඇති උනා කියලා මට කිව්වා. එයා කිව්වා මාව Taehyung ආදරෙන් බලා ගනී ඒ නිසා එයාට බයක් නෑ කියලා.

කොහොමහරි අපි හැමෝම රෑට කෑම කලා ඉවර උනත් එක්කම කට්ටිය පොඩ්ඩක් කතා කලා. මම Taehyung ගැන එයාලට කිව්වා. Jisoo Unnieත් හරිම හොදයි!

"චූටි මම LA යනකන් ඔයා මෙහෙ ඉන්නවා නේ?"

Oppa එහෙම ඇහුවත් එක්කම මම Taehyung දිහා බැලුවා. මම දන්නවා Taehyung ට කරන්න වැඩ තියනවා, එයාගේ office එකේ වැදගත් meetings තියනවා කියලා. මට Oppaව හම්බුනා විතරයි. මට බෑ ඉක්මනට දාලා යන්න එයාව.

"ඔව් hyung අපි ඉන්නවා. මම හෙට අපි හිටපු තැනට ගිහිල්ලා අපි දෙන්නගෙ බඩු අරගෙන එන්නම්" Taehyung උත්තර දුන්නා.

"අහ් එක හොදයි! මම දවස් දෙකකින් යනවා LA ආයේ wedding එකට තමා මෙහෙ එන්නේ!" Oppa කිව්වා.

අනේ මගේ Tae කොල්ලා හොද වෙලානේ! මොකද්ද දන්නේ නෑ එකපාරටම උනේ දුශ්ටයට.

"එන්නකෝ මම ඔයලට කාමරේ පෙන්නම්" Jisoo Unnie එහෙම කියලා එතනින් ගියත් එක්කම අපි දෙන්නත් එයාගේ පස්සෙන් ගියා.

"මේක පොඩී හැබැයි ඔයාල-"

"අනේ කමක් නෑ Unnie අපි දෙන්නට ඇති" මම කිව්වා.

"හරි Good Night cute couple එක" Jisoo Unnie මට ඇහැක් ගහලා එතනින් ගියා

එත් එක්කම අපි දෙන්නා කාමරයට ඇතුල් උනා. මම කෙලින්ම ගිහිල්ලා ඇද උඩට පැන්නා මොකද මට පුදුම මහන්සියක් දැනුන නිසා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now