•~•
•~•TAEHYUNG POV:
මගේ phone එක vibrate වෙනවා දැනුනත් එක්කම මම ඇහැරුනා. ඒත් මට තිබ්බ නිදිමත වැඩිකමට මම ඒක ගනන් ගන්නෙ නැතුව මගේ පිටට හේත්තු වෙලා නිදාගෙන ඉන්න මගේ පූස් පැටියව මම තව ටිකක් මට ලන්කරගෙන නිදාගත්තා. ඒත් මට මගේ ඇස් තප්පරයටක වත් වහගන්න බැරි උනා මොකද, මගේ phone එක දිගටම vibrate වෙන්න ගත්ත නිසා.
"මොන හු**ක්ද අනේ මෙච්චර message එවන්නේ රෙද්ද" මම කේන්තියෙන් මුමුණලා මේසේ පැත්තට අත දික්කරලා මගේ phone එක ගත්තා.
Jungkook ගෙන් මිස් කෝල් 7යි, මැසේජ 21ක්!!!? මම ඉක්මනට phone ලොක් එක ඇරලා message කියවන්න ගත්තා.
'Good Morning hyung!
ඔයා එන්නේ කීයටද? කට්ටිය ඇවිල්ලා ඉන්නේ''Mr.Kang ත් ඔයා එනකන් ඉන්නේ'
'අඩෝ hyung reply කරන්න'
'මේ meeting එක පටන් ගන්නත් ලගයි'
'ඕයි තමුසෙ එන්නේ නැද්ද?'
'වෙලාව බලනවා මිනිහෝ!!!'
'HYUNGGGGGG'
'WAKEEE UPPPPP'
'තාම නිදිද? එකොලහත් පහු වෙලා'
'Hyung ඔයා මෙච්චර වෙලා නිදා ගන්නේ නෑ නේ?'
'ඊයේ මොනාහරි කලාද'
'අඩෝව්ව්ව්!!!!!'
'ඒ කියන්නේ ඊයේ හරි කියන එක නේ!
ආව් ආව් කොල්ලා'
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?