A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් ඇති බැවින් ඔබට අපහසුතාවයක් ඇති වේනම් කියවන්න එපා! හරිය,
•~•
•~•Y/N POV:
"Handcuffs?"
මම පුදුමෙන් එයා දිහා බලන් හිටියා ඇයි මේ වගේ එකක් දුන්නේ කියලා. ඒත් එයා එයාගේ තොල් ලෙවකාලා මගෙ දිහා බලලා අමුතු විදිහට හිනා වුනා.
"මම අද ඔයාට මට දෙන්න පුලුවන් හොදම birthday gift එක දෙන්න යන්නේ කිටන්"
එයා එහෙම කියලා මගේ තොල් වලට ටිකක් රළු විදිහට බර උනා. මම මොකක්ද වෙන්නේ යන්නේ කියලා හිත හිත හිටියත් එයාගේ ඒ රළු හාදුවට ඉක්මනට පිළිතුරු දුන්නා. මගේ අතේ handcuffs තියාගෙන මම එයාගේ බෙල්ල වටේ අත් එතුවේ එයා මගේ ඉනෙන් අල්ලගෙන මාව එයාගේ ලගට තවත් ඇදලා ගත්තාමයි. එයා මගේ තොල් ටිකක් තදින් හැපුවේ මගේ කටින් පොඩි කෙදිරි ගෑමක් පිටවෙන්න හදලයි. ඒත් එක්කම එයා එක අවස්ථාවක් කරගෙන එයාගේ උණුසුම් දිව අපේ හාදුවට එකතු කලේ අපේ ඒ රළු උනත් ආදරෙන් පිරුණු හාදුව තව දුරටත් ගැඹුරෙන් අරගෙන යන්න ඔනි නිසයි.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?