A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් අන්තර්ගතව ඇත. එම නිසා කියවීමට පෙර සිතන්න. ඔබට අපහසු තාවයක් දැනේනම් කියවන්න එපා 😂 ඔන්න කලින්ම කිව්වා.
සමහරක් වචන ඉංග්‍රීසි වලින් දානන වෙනවා මට. මොකද ඒවට කියන සිංහල නම මම දන්නෙ නැති නිසා. ඒ නිසා කරුණාකර සමාව අයද සිටිනවා.
•~•
•~•Y/N POV:
"අපි කිස් කරන්නේ නැතුව පොඩි වින්දනයක් ගමු"
එයාගේ ඒ වචන ටිකට මගේ ඇගේ මයිල් කෙලින් උනා. මම දන්නවා එක අපි කරලා තියනවා ගොඩක් සැරයක් ඒත් එයා අහන හැම සැරේම මට නිකන් මුල්ම වතාවට එක කරනවා වගේ හැගීමක් දැනෙන්නේ.
"යමු" Taehyung එහෙම කියලා මාව එකපාරටම හරහට කරලා වඩා ගත්තා.
(මෙහෙම 😭)
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?