•~•
•~•Y/N POV:
"නෑ. එයා එන්නේ නෑ" මාස්ටර් එහෙම කියලා එතනින් ගියා.
එපා මාස්ටර්.. එහෙම කරන්න එපා!!!! හා කියන්නකෝ
මම හරි සතුටෙන් හිටියේ Mr.jimin මටත් ආරාධනා කරපු නිසා. ඒත් මාස්ටර් එපා කිව්ව නිසා මගේ සතුට මොහොතකින් නැති වෙලා ගියා.
ඇයි එපා කිව්වේ!!?
මට මගේ ජීවීතේ විදින්නවත් බැයිද? එයාට ඔනි මම මේ ගේ අස්සෙම මගේ ජීවිත කාලෙම ඉන්න එකද? මොන විකාරයක්ද. මහ නපුරු මනුස්සයෙක්. මම හිතුවේ එයා මාත් එක්ක දැන් හොදින් කියලා මට සලකපු විදිහට. මට හිතෙන්නේ එක එහෙම නෙවේද කොහෙද. බොරුවට රගපාලා විතරයි.
නපුරු මෝඩයා
"මට සමාවෙන්න mr.jimin" මම බිම බලාගෙන කිව්වා.
"නැ නෑ ඉන්නකෝ මම එයා එක්ක කතා කරන්නම්" Mr.Mr.jimin සෝෆා එකෙන් නැගිටින ගමන් කිව්වා.
"නෑ නෑ එපා mr.jimin. ඒකට කමක් නෑ. එයාගෙන් ආයෙමත් අහන්න එපා එයාට කේන්තියයි ඔයා එක්කත්" මම හිනාවෙන ගමන් එහෙම කිව්වත් එක්කම mr.jimin හා කියලා ඔලුව වැනුවා.
ඒකත් එක්කම මම බීම කෝප්ප දෙකත් අරගෙන කුස්සියට ගියා.
"මොකද අනේ එයා එච්චර නපුරු. ඇයි මම ආවාම මොකක් හරි වෙනවද? හිතක් පපුවක් නැති මනුස්සයා. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ එයාට"
මම එයාට පුලුවන් තරම් හිතින් බැන බැන කුස්සිය අස් කරන්න ගත්තා. ටික වෙලාවකට පස්සේ මම ඔක්කොම පිහිදලා, අස් කරලා ඉවර උනාම මගේ කාමරයට ගියා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?