•~•
•~•Y/N POV:
"y/n!?"
"හ්ම්ම්?"
"මට ඔයාට දෙයක් කියන්න තියනවා"
"ඔහ් කියන්න" මම හිනා වෙලා කිව්වා.
"අහ්ම්.. මම මේ ඔයාට කියන්න හැදුවේ මේ අහ්ම්... මම ඔයා-"
"Excuse me Sir"
Taehyung ගොත ගහ ගහ මොනාහරි කියන්න හැදුවා ඒත් එයා එක මට කියන්න කලින් වේටර් කෙනෙක් වගේ ඇදගත්ත කෙනෙක් ඇවිල්ලා එයාගේ වචන නැවැත්තුවා.
"Yes!" Taehyung උත්තර දුන්නා.
"Your Dinner!" ඒ වේටර් එහෙම කියලා අපේ ඉස්සරහ තිබ්බ මේසෙන් එයාගේ අතේ තිබ්බ කෑම ප්ලේට් එක තිබ්බා. එයාගේ පිටිපස්සේ තව දෙන්නෙක් හිටියා ඒ දෙන්නත් එයලගෙ අතේ තිබ්බ එවා බේසෙන් තියලා 'Enjoy' කියලා ගියා.
(A/N: බඩගිනී!!!!!)
දෙයියනේ මම මේ මොහොත එනකන් තමා බලන් හිටියේ!
කෑම!!!!
කෑම!!!!
"කිටන්-"
"ශ්!!!!!!!! Taehyung දැන්ම නෙවේ කියන දෙයක් කාලා ඉවර උනාම. හරිද!!" මම මගේ අත උස්සලා පෙන්නලා එයාව නවත්තලා එහෙම කිව්වා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?