10 (18+)

10.7K 660 56
                                    

A/N: මේ කොටසේ පරිණත හා ලිංගික කොටස් අන්තර්ගතව ඇත. එම නිසා කියවීමට පෙර සිතන්න. ඔබට අපහසු තාවයක් දැනේනම් කියවන්න එපා 😂 ඔන්න කලින්ම කිව්වා.

සමහරක් වචන ඉංග්‍රීසි වලින් දානන වෙනවා මට. මොකද ඒවට කියන සිංහල නම මම දන්නෙ නැති නිසා. නිසා කරුණාකර සමාව අයද සිටිනවා.

•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•


"හරි එහෙනම් දැන් ඔයා මට පොඩි වින්දනයක් දෙන්න"

එයා කියපු එක අහලා මගේ ඇස් උඩ ගියා. මොකා? වි-වින්දනයක්? අනේ මාස්ටර් එපා. මම දැන් මොකද්ද කරන්නේ. මම මෙහෙට ඇවිල්ලා මහා ගොන් කමක් කරගත්තේ.

"දැනටම මම කියපු නීති ගැන අමතක වෙලාද හ්ම්ම්?" මාස්ටර් කට කොනින් හිනා වෙන ගමන් කිව්වා.

මම මුකුත් කියන්නෙ නැතුව එයා දිහා ගොලුවෙක් වගේ බලන් හිටියා. මගේ ඔලුවේ සීයක් දේවල් කැරකෙන්න ගත්තා.

Y/n මේක ඔයාගේ රස්සාව. ඔයා හැම දේටම එකග උනානේ. ඒත් අනේ.... ආහ්හ්හ්හ්හ්... මෙකනම් මහ පිස්සුවක්. මට එයා කියන එක කරන්න වෙනවා. එයා මේක හැමදාම කරන්න තියාගන්න එකක් නෑ. නේද?

එත් පොඩ්ඩක් ඉන්න කොහොමද එයාව සතුටු කරන්නේ? මන් කියන්නේ කොහොමද වින්දනයක් දෙන්නේ? මම දන්නේ නෑ නේ.
එයා කියන එක විතරක් කරන්න y/n. වැඩිය හිතන්න එපා. හිතන්නෙ නැතුව කොහොමද මෝඩියේ දැන් වෙන්න යන එකට. හරකි.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now