•~•
•~•TAEHYUNG POV:
කවුරුහරි මගෙ නහය අල්ලනවා වගේ දැනෙද්දි මම ඇහැරුනා. මම හිමීට ඇස් ඇරලා බැලුවාම දැක්කේ මගේ පිස්සු කෙල්ල පොඩි ලමයෙක් වගේ හිනා වෙවී මගේ නහය අල්ලන එකයි.
හැබැයි මම ඇස් ඇරියා කියලා දැක්කත් එක්කම එයා එයාගෙ හිනාව නවත්තලා ඇස් ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියා.
"ඔහ්!" එයා ඉක්මනට පිටිපස්සට උනා.
"Good Morning Princess" මම එයාව මගෙ ලගට ඇදලා අරගෙන කිව්වා.
"Good Morning Tae!" එයත් හීනී කටහඩකින් කිව්වා.
"මේකද දැන් ඔයා මාව ඇහැරවන අලුත් විදිහ හ්ම්ම්!?" මම ඇහුවා.
"අහ්?" එයා මගෙන් ඈත් වෙලා ඇදේ ඉදගත්තා. මාත් එහෙම්ම නැගිටලා ඇදේ ඉදගත්තා.
"නහයට හොරෙන් අනින එක!" මම හිනා වෙවී කිව්වා.
"ඔයාගේ නහයෙ තියන උපන් ලපය, එක cute" එයා පොඩි ළමයෙක් හිනා වෙනවා වගේ කිව්වා.
"ඔයාගේ එකත් cute" මම කිව්වා.
"අහ්? මගේ මගේ නහයේ උපන් ලපයක් නෑ නේ!" එයා පුදුමෙන් ඇහුවා.
"ඇයි මේ මෙතන තියෙන්නේ!"
මම එයාගේ පපුවට ඇගිල්ල දික් කරලා කිව්වා. එයා එයාගේ පපුව දිහා බලලා මගෙ දිහා ඇස් පොඩි කරගෙන බැලුවා.
"ඇයි දකුණු පැත්ත එකේ යට එකක් තියනවා. මම දැකලා තියනවා, ඔයාගෙ soft කුක්- ම්ම්ම්ම්හ්හ්හ්"
මම කියලා ඉවර වෙන්න කලින් එයා ඉක්මනට මගෙ කට එයාගේ අතින් වැහුවේ රතු වෙච්ච කම්බුල් දෙකකුත් එක්ක. එයා ලැජ්ජාවෙන් උනත් මගෙ දිහා රවාගෙන හිටියේ.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?