25

3.8K 534 45
                                    




•~•


•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•

Y/N POV:

අපි mr.jimin ගේ ගෙදරට ලගා වුනත් එක්කම මාස්ටර් වාහනේ කාර් පාර්ක් එකෙන් නතර කලා. මම එලියට බැස්සත් එක්කම මගේ ඇස් උඩ ගියේ mr.jimin ගේ ගෙදර දැකලා.

ගෙයක් නෙවේ ඒක මාලිගාවක්.

හරියටම මාස්ටර්ගේ ගේ වගේමයි. ලොකුයි! මේ මිනිස්සුන්ට කොච්චර සල්ලි තියන්වද අනේ?

Mr.jimin ටනම් සල්ලි තිබ්බත් හිත හොදයි, අහිංසකයි. ඒත් මේ මනුස්සයා මහම මහ නපුරු, ලොකු ඔලුවක්.

මම කාර් එකේ දොර වහලා අනිත් පැත්ත හැරුනත් එක්කම මගේ ඇස් මාස්ටර්ගේ පැත්තට යොමු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම කාර් එකේ දොර වහලා අනිත් පැත්ත හැරුනත් එක්කම මගේ ඇස් මාස්ටර්ගේ පැත්තට යොමු උනා.

බොරු කියන්න ඔනී නෑ නේ, එයා අද නම් පට්ටම hot. මාරම handsome. කොච්චර ලස්සන, handsome, hot උනත් නපුරුකම නම් අඩු වෙන්නෙ නෑ. මෝඩයා!

මෝඩ උනත් අද මාව මෙහෙට එක්කන් ආවට මට තාම ස්තූතී කරන්න බැරි උනා. කොච්චර නපුරු උනත් ලාවට පොඩි හොදකුත් තියනවා. ඒ නිසා මම එයාට ස්තූතී කරන්න හිතාගෙන එයාගේ ලගට ගියා.

මම ලගට ගියා විතරයි එයා අර මෝඩ කට කොනේ හිනාව දාගෙන මගේ ඔලුවෙ ඉදන් කකුල් දෙක වෙනකන් බැලුවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now