~6~

2K 438 20
                                    

"මගෙන් සුබ පැතුම් ජන්ගුකී..."

දෙයියනේ...මට ඇහුනෙ වැරදියට වත්ද...

එයා මෙච්චර ලෙන්ගතු විදිහට මට කතා කරාමයි..

මොනා වුනත් මම ඒකට ආසයි කියල මට තේරුනා...

එයා මට සුබ පැතුවෙ ලස්සන කොලේක ඔතපු යමක් දීලයි...

ඒක චොකලට් එකක්...!!!

ඇත්තටම මම ආසම එකක්... ආසම එකක් කිව්වට ආස එකම එක...

"තැන්ක්යූ ටේහ්යුන්ගී..."

මාත් ටිකක් සුහදශීලී වෙන්න හිතුවා..

"ම්ම්... දැන් මොකද කරන්නෙ..."

"ම්ම් ගෙදර යන්න තමයි තියෙන්නෙ..."

උත්සවේ වැඩ ඉවර නිසා මං කිවවා..

"අපි ටිකක්.. ඇවිදින්න යමුද... ජන්ගුකී..."

මෙයාට මොනවා වෙලාද... මං හිතන්නෙ මං ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉන්නත් ඇති පුදුමෙට...

"මං කිව්වෙ මේ.. ඔයා කැමති නම් විතරක්..."

එයා කලබලෙන් කිව්වෙ හරියට වැරදි දෙයක් ඇහුවා වගේ...

"යමු..."

මම ලස්සනට හිනාවුනා...

මං හිතන්නෙ පලවෙනි වතාවට..

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now