Hamotama godaaaakkkkk thank you!!!
💜 💜 💜
Oyala hinda thama me hamadeyakma... Thank you so much again!!!
Apith ekka digatama inna...
Hamotama godak adarei!!!
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.පන්ඩිතයා වගේ ජින් හයුන් දීපු කුඩේ දාලා ආවට අහස දිහා බලපුවමයි මගෙ මෝඩකම තේරුනේ
වැස්සක් වහින්න වගේ
මුලු අහසම අදුරුයි.
මදිවට රෑ වෙන්න ලංවෙලා නිසා පරිසරයත් අදුරුයි...
නියමයි ජීමින් දැන් ඉතිම් කුකුලා වගේ තෙම් තෙමි යන්නයි වෙන්නේ
.
.
.
හිතලා විනාඩියක් යන්න ගියේ නෑ, වහින්න පටන් ගත්තා
පුංචි පුංචි වැහි බිංදු තාලෙකට පොලොවට වැටෙනවා, මන් බෑග් එකත් තුරුල් කරන් වේගෙන් වේගෙන් දුවන්න ගත්තෙ ඉක්මනට ගෙදර යා ගන්න ඕනි නිසා , පාරේ වාහන වේගෙන් යනවා, ඒ අස්සේ කන් අඩි පැලෙන්න හෝර්න් ගහනවා
.
.
.
"ඕයි මෝඩයෝ හරි පැත්තෙන් පාරේ දුවනව" කාර් එකක ගිය මනුස්සයෙක් මට කෑ ගැහුවා
.
මොකක් මෙච්චර වෙලා පිස්සා වගේ වැස්සෙන් බේරෙන්න මන් දුවලා තියෙන්නේ පාරේ වැරදි පැත්තෙන් නේද
හරි පැත්තට යන්න පාර පනිද්දිම මන් දැක්කේ ඈතින් වේගෙන් එන BMW එකක්
.
.
.
ඒක වේගෙන් එනවා,...........මාව හැප්පෙයිද ...... අනෙ ඔම්මා....... මට දැන්ම මැරෙන්න බෑ..... මන් තදින් ඇස් දෙක පියා ගත්තේ දරුනු වේදනාවක් දැනෙයි කියලා හිතාගෙන...
✨
✨
✨
✨
✨
✨
✨
✨
✨
✨
✨
✨
✨
ඒත් මට දැනුනේ කාගෙ හරි සීතල අත් දෙකක් මැද්දෙ මන් ආරක්ෂාවෙලා ඉන්නවා කියලා
ඒත් කොහොමද ඒ හරියේ කවුරුත් හිටියේ නෑනේ...
මන් හිමීට ඇස් ඇරියේ මාව බේරගත්ත කෙනාගෙ මූණ් බලාගන්න....
" යුන්ගි ඔයා!!!!!!!!"
.
.
.
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
YOU ARE READING
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...