Chapter 2♥

722 173 25
                                    

අපි අතින් උන චූටි වැරැද්දක් හදන්න ඕනි...ජිමින්,ටේ,ජන්ග්කුක් වැඩ කරන්නේ KIM COMICS COMPANY එකේ...😄😄😄....

කතාව කියවපු , වෝට්,කමෙන්ට් කරපු හැමෝටම තෑන්කූ💕💕💕🙈

.

.

.

.

.

.

.

.

Jimin's pov

.

"පාර්ක් ජීමින්ටයි කිම් ටේහ්‍යුන්ටයි ජියොන් ජන්කුක්ටයි බොස් office එකට කතා කලා"

ක්ලාක් කෙනෙක් ඇවිත් කිව්ව පනිවිඩයට,

අපි 3 ඉදන් හිටපු පුටු 3 න් දඩි බිඩියේ නැගිට්ටා,

.

🐯ඒ ගමන් මොන මරාලයක්ද දන්නෙ නෑ...

🐰 ගය සැරේ වගේ කම්පැනි එකෙන් පිටට ගිහින් කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකක්ද දන්නෙ නෑ

🐤හම් ගිහින්ම බලමු

.

.

.

.

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

.

.

.

Kim namjoon කියන්නේ අපේ කම්පැනි එකේ ප්‍රදානියා ,බොරු කියන්නෙ මොකටද එයා නැත්නම් මේ කම්පැනි එක අද මෙතන් නෑ

එයා පොඩි කාලේ ඉදන් කරලා තියෙන්නේ කාටුන් රෑප ඇද ඇද කතා මවන එක,අද වෙනකොට කොරියාවේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච වෙබ් ටූන්, එතකොට කාටුන්, කොමික්ස් බුක්ස්, මේ ඔක්කොම කරන්නේ අපේ කම්පැනි එකෙන්

මේක මෙහෙ තියෙන ලොකුම කොමික්ස් කම්පැනි එක කලේ එයා තමා

තාමත් තනිකඩයෙක් වෙච්ච අපේ බොස් , වැඩක් පැවරැවොත් අපේ සියලු වැඩ පැත්තකර දාලා ඒ වැඩේ විතරක් කරන්න ඕනි කියලා හිතන ජාතියේ එක්කෙනෙක්

ඒ නිසාම තමයි අපි 3 මොන වගේ වැඩ කන්දරාවක් අපේ ඔලුවට දායිද කියලා කල්පනා කලේ...

.

.

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

.

.

🐨 මන් අද ඔය 3 කතා කලේ විශේෂ රාජකාරියක් බාර දෙන්නයි, මට මේක උපරිමයෙන් කරලා ඕනි , ගිය පාර වැඩෙත් ඔය 3 හොදට කරපු නිසයි මන් මේක වෙන කාටවත් නැතුව ඔය 3 ම දෙන්න හිතුවෙ...

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Donde viven las historias. Descúbrelo ahora