Chapter 14♥

577 148 34
                                    

♥💖Happy BLACKPINK Day!!!💖♥
කතාව කියවන BLINK ල හැමෝටම... (Authori ත් blink කෙනෙක් ලු...)
.
.
.
Reader බබාලා...
අනේ හැමෝම පරිස්සම් වෙන්න... ලංකාව දැන් ඉන්දියාවටත් වඩා අන්තයි...අර දියවන්නාව කියන කුණු වලේ ඉන්න ගෙම්බන්ට මේවා තේරෙන්නෑ... තේරෙනව නම් මෙහෙම වැඩ කරන් නෑ නෙ...
අපේ ආරක්ෂාව අපිට ම තමා හදාගන්න වෙලා තියෙන්නේ... ඒ හින්දා ඔයාලා හැමෝම ගොඩක් ගොඩක් පරිස්සම් වෙන්න...
.
.
.
.
.
.
ර්‍.
.
.
.
අද කතාවෙ පොඩි 16+ වගෙ තැනක් තියෙනවා... ඒවා uncomfortable අය ඉන්නවා නම් ඒ ටික skip කරන්න...
.
.
.
.
.
.
In the morning
.
.
උදේම නැගිටලා මන් ලෑස්ති වුනේ යුන්ගිව බලන්න යන්න...
ඔව් මන් එයා ගැන හරි හමන් විස්තරයක් දැන ගන්නේ නැතුව ආයේ ගෙදර එන්නෙ නෑ කියන දැඩි අදිශ්ටානයෙන් හිටියෙ... ඒකට සුපිරි සැලසුමකුත් මේ වෙනකොටත් මගේ හිතේ තිබ්බා...
අපි බලමුකො මින් යුන්ගි ඔයා මේ ජීමින්ගෙන් බේරෙන හැටි.....
.
.
.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

"අහ්... මේ ජීමින්නේ එන්න එන්න ඇතුලට... " හෝසොක් මාව හිනාව්කින් පිලිගත්තා...

" ඉතිං අදත් යුන්ගිව හම්බෙන්නද..?"

" අනේ නෑ , ඇත්තටම මන් ආවේ ලොකු උදව්වක් ඉල්ලන්න...මේක කියන එකත් හරිද මන්දා,
අපි තාම අදුරගෙනත් වැඩි කාලයක් නෑනේ... ඒත් මට මේ වෙලාවෙ උදව් ගන්න කව්රුත් නෑ... "
මන් පුලුවන් තරම් දුක හිතෙන කටහඩකින් කිව්වා...

" අනේ... ඒම හිතන්න එපා ජීමිනා... අපි දැන් හොද යාලුවොනේ, මොකක්ද අපෙන් වෙන්න ඕනි... "

" මේකයි...අපේ ගෙදර ලොකු රෙපෙයාර් එකක් කරන්න වෙනෝ කියලා මිස් ලී කිව්වා,
එය ඇහුවා අද ඉදන් සතියක් විතර යනකම් මට වෙන කොහෙ හරි නවතින්න බැරිද කියලා... මගෙ හොදම යාලුවා ටේගේ බෝයි ෆ්‍රෙන්ඩ් අසනීප නිසා මට එහෙ ගිහින් එයාට කරදර කරන්න බෑ... අනේ ඔයාලට කරදරයක් නැත්නම් මන් සතියක් මෙහෙ ඉන්නද... මන් කන බොන ඒවට සල්ලි දෙන්නම්... "
මන් ටොන් පචයක් දිග ඇරියා, මොකද මට ඕනි වුනේ මේ ගෙදර කෝම හරි නවතින්න...

" පිස්සුද ජීමිනා... සල්ලි මොකටද,ඔයා දැන්ම ඇදුම් පැක් කරන් එන්නකො..."
හෝසොක් මගෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා....

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

" ජීමින් ඔයා යුන්ගිගෙ කාමරේට එහා පැත්තේ කමරේට යන්න හැබැයි වැරදිලාවත් එයාගෙ රූම් එකට නම් යන්න එපා... "
හෝසොක් මට කී එකක් දෙන ගමන් කිව්වා...

" අනී... කුමාවෝ හෝසොක්... "
මන් හෝසොක් ව හග් කලා,  හෝසොක් පහලට ගියාට පස්සෙ මන් රූම් එකට ඇවිත් බඩුත් අස් කරන් ඇදට වැටුනේ යුන්ගි ගැන හිතන ගමන්...
ඒ සුදුමැලි මූණ මතක් වෙනකොට නිකන් හදවත හිරිවැටෙනවා වගේ...
මන් හොරෙන්ම නැගිටලා රූම් එකෙන් එලියට ඇවිත් යුන්ගිගෙ දොර ලොක් කරලද කියලා බැලුව...
.
.
.
මෙන්න බොලේ මේක ඇරලා...
.
.
.
මන් ශේප් එකේ ඔලුව දැම්මා, ම්හ් කවුරුත් නෑනේ...
මුලු කාමරේම අදුරැයි... කවුරුත් හිටියත් පේන්නේ නෑ...
.
.
.
16 +⚠
.
.
.
මන් අත පත ගාගෙන ඉස්සරහට යන්න හැදුවත් එක පාරටම ශක්තිමත් අත් දෙකකින් මාව ඇදකට තල්ලු වුනා, සීතලයි...
.
.
.
" යු..යුන්ගී  ම්..මේ ඔයාද..?"
මාව නිකන් වෙව්ලනවා වගේ...
.
.
.
" ශ්...සද්ද කරන්න එපා... "
යුන්ගිගේ මත් වෙච්චි සීතල කටහඩ මගෙ කන් දෙකේ දෝංකාර දුන්නා...

ඒ එක්කම යුන්ගිගේ සීතල දෙතොල් මගේ තොල් එක්ක පැටලුනා... එයා නොයිවසිල්ලෙන් මගේ ඇග උඩ වැතිරිල මූණ පුරා තොල් ගිනිච්චා...
.
.
.
"ම්හ්... "
.
.
.
මට කෙදිරි ගෑවුනෙ එය මගේ කොලර් බෝන්ස් උරන්න ගත්ත නිසයි... එයා මගේ බෙල්ල පුරා පුංචි හාදු තිබ්බත් හැපුවෙ නෑ... එයාගෙ නොයිවසිලිවත් අත් මගේ හුඩී එක අස්සෙන් ගිනිහින් මගෙ සංවේදීම ස්තාන තෙරපන්න ගත්තේ මට ඉන්නේ කොහොද කියලත් අමතක කරලා...
.
.
.
" ආහ් යුන්ගියා... "
.
මගෙ කටින් නොදැනිම කෙදිරිලි පිටවුනා...
.
.
.
ටිකකින් එක අතක් පපුව දිගේ ඇවිත් යටි කයට එයා ලං කලේ මගේ හොද සිහිය බිංදුවටම බස්සමින්...
.
.
.
එයා මගෙ ශෝට් එක ගලවන්න හදනකොටම.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" යුන්ගියෝ... ජීමිනෝ.... පහලට එන්න දවල්ට කන්න... "
හෝසොක් මහා හයියෙන් බෙරිහන් දුන්නා...
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now