" ම්ම්... බාදාවක් වුනා නම් සමාවෙන්න...
මන් මින් යුන්ගි ජිමින් මන් ගැන ඔයාලට කියලත් ඇති... "
හරිම නපුරු බැල්මක් දාන ගමන් යුන්ගි කිව්වා..." ආහ්... කොහොමද මන් ජන්කුක්, ඔයා ගැන නම් ජීමින් අපිට කියලා නෑ... " කුකී ලෝක බොරුවක් ඇද බෑවා...
මන් පුදුමෙන් කුකී දිහා බැලුවා, කුකී මට වින්ක් කරලා යුන්ගි දිහාවට හැරුනා...
"ඉතිං යුන්ගි මේ මහ රෑ ඔයා මෙහෙ ආවෙ මොකද... "
කුකී එහෙම කියන ගමන් මගෙ කර වටේ අත දාලා මාව එයාට ලන් කර ගත්තා... මන් මේ මොන විකාරයක්ද කියලා කල්පනා කරන ගමන් යුන්ගි දිහා බැලුවා...දෙයියනේ එයාගෙ මූණ බලන්න බැරි තරම් දරුණුයි...
අත මිට මෙලවෙලා...
සුදු මැලි ඇග නිසා ඇත්තටම දැන්නම් එයාට හරිම රාක්ශ පෙනුමක් ඇවිත් තිබ්බේ...එක පාරටම අපි 2 ලගට ආපු එයා මන් හිතන්නත් කලින් කුකීව තල්ලු කලා...
ඒ වේගෙ කොච්චරද කියනවනම් කුකිව සාලෙටම විසික් වුනා..." කුකී.... "
මන් කෑ ගහගෙන එයා ලගට යන්න උත්සහ කලත් මන් හිතන්නත් කලින් මාව හරහට උස්ස ගත්තු යුන්ගි වේගෙන් දුවන්න ගත්තා...🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
මාව එයාගෙ කාමරෙට උස්සගෙන ආපු යුන්ගි මාව හයියෙන් එයාගෙ ඇදට තල්ලු කරලා මගෙ ඇග උඩට නැගලා මගෙ බෙල්ල මිරිකන්න ගත්තා...
මට හුස්ම ගන්නත් බෑ වගේ...
අනේ මට දැන්ම මැරෙන්න බෑ...
" මොකද එහෙම කලේ කියනවා, ඇයි එක පාරටම ගෙදරින් ගිහින් කොහෙවත් ඉන්න කොල්ලෙක් එක්ක ඉන්න හිතුවේ... "
යුන්ගි රතු වෙච්චි ඇස් එක්ක හයියෙන් කෑ ගැහුවා..." ම...ම..මට හුස්...ම ගන්...න බෑ... "
එයා එක පාරටම එයාගෙ ග්‍රහනය ලිහිල් කරලා, මගෙ තොල් වලට නැවිලා මාව පුදුම කරමින් මගේ තොල් සිප ගන්නත් උරන්නත් ගත්තා...
" ආයෙ එහෙම කරන්න එපා... " යුන්ගි මගේ ඇස් වලට එබුනා.
" යු.. යුන්ගි කව්ද ඔයා..?"
" ඔයා දැනටමත් දන්නවනේ, මට ඔයාලා කතා වෙච්චි ඔක්කොම ඇහුනා..."
YOU ARE READING
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...