chater 24♥

581 143 90
                                    

Jimin's p.o.v.

" චටාස්... "
මට එක පාරටම ඇහුනේ කව්රුහරි කාටහරි ගහපු සැර කම්මුල් පාරක සද්දය...

ඒ එක්කම මට දැනුනා යුන්ගි මගෙන් ඈත් වෙලා වගෙ, ඇස් ඇරලා බලනකොට එතන හිටියේ යුන්ගි....!!!

එතකොට බිම වැටිලා හිටියේ කව්ද, මන් මෙච්චර වෙලා කිස් කලේ මගෙ යුන්ගි නෙවේද!!!!!!!???????

යුන්ගිගේ කහ පාට ඇස් වටේ රතු පාටින් ඉරි වැටිලා, එකපාරටම එයා......
.
.
.
.
.
චටාස්........
.
.
.
.
එයා ..... මට ගැහුවා...
.
.
.
.
මින් යුන්ගි
.
.
.
.
මගෙ කනට ගැහුවා......
.
.
.
" තමුන් කොහොමද මන් ඉද්දි වෙන මිනිහෙක්ව අල්ලන්නවත් හිතුවෙ .....
කතා කරනවා ජීමින්..."
යුන්ගි මට කෑ ගහනවා, එයා මගෙ උරහිසෙන් වේගෙන් හොල්ල හොල්ල  කෑගැහුවා...

" මගෙ නැති මුගේ තියෙන් දේ මොකක්ද... වචනයක් වැරදිච්ච පලියට ඔහොම මෝඩ විදියට හැසිරෙන්න තමුන් පොඩි එකෙක්ද...
තමුන්ට ඕනි වෙන්න ඇත්තෙ මූ එක්ක විනෝද වෙන්නනේ, ඉන්න මන් ඒ අමාරුකම් ඔක්කොම යවන්නම්... "
කේන්තියෙන් කෑ ගහපු යුන්ගි මාව උස්සගෙන වේගෙන් දුවන්න ගත්තා...

මොනාද මේ සිද්ද වෙන්නෙ!!!!

මන් කාවවත් කිස් කලේ නෑ, මන් කිස් කලේ ඔයාව...

ඔයාව විතරයි මට හැමදාම ඕනි...

කොහෙද මේ මාව ගෙනියන්නේ...

මට ඒක එයාගෙන් අහන්න ශක්තියක් නෑ, එයා ගහපු කම්මුල් පාරට මගෙ මූනම හිරි වැටිලා, පපුව රිදෙනවා ගොඩක්...
.
.
.
.
නෑ පපුව නෙවේ... හදවත......
.
.
.
.
.
.
.
.
.
.

Warning ⚠

🔞 🔞 🔞
18+
ඔයාලා කියනවද නැද්ද කියන එක ඔයාලගෙ තීරණයක්...කිසිම විදිහක බල කිරීමක් වත්, අපහාස කිරීමක් වත්, sex marketing කිරීමක් වත් මෙතන මං කරන්නෑ... කරන්න හිතන්නේ වත් නෑ... මේ මගෙ fiction එක මගෙ හිතේ ගොඩනැගුණු විදිහ... මං warning එක දුන්නා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අන්තිමේදි එයාගෙ දිවිල්ල නතර වුනා...

මේ තැන .....

අපි අපේ ෆස්ට් ඩේට් එක ගත කරපු තැන......

මන් හිතන්නත් කලින් මාව හට් එකේ බිමට තල්ලු කරපු යුන්ගි වියරැවෙන් මගේ ඇදුම් ඔක්කොම ඉරලා දැම්මා........

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now