Chapter 13♥

579 152 37
                                    

මන් කලබලෙන්ම අනිත් පිටුවත් පෙරලුවේ තව විස්තර ටිකක් කියවන්නයි, මේකනම් පිස්සුවක් වගේ , යුන්ගි වැම්පයර් කෙනෙක්??!!!!

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

වැම්පයර්ලා තම ජීවය ගෙන යාමට ලේ උරා බොන බව ඔබට ඉහතදී දක්වා ඇත.
මේ සදහා වැම්පයර්ලා තරුණ පිරිස් තෝරාගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර, ගෙලේ ඇති මෘදු ස්තානයක් සිදුරු කර ඔවුන් ලේ උරා බොයි. මෙසේ ලේ උරා බොන විට ලේ උරා බොන පුද්ගලායාගෙ ශරීරයට විශ ඇතුලු වීමෙන් ඔහුද වැම්පයර් කෙනෙකු වීමට ඉඩ ඇති බැවින් ලේ උරා බිව් වහාම වැම්පයර්ලා අදාල පුද්ගලයාගේ ගෙල කඩා දමයි, ඉතාමත්ම කලාතුරකින් සමහර වැම්පයර්ලා අදාල පුද්ගලයාගේ විශ නැවතත් උරා ගනී.ඔවුන් මෙලෙස නැවත විශ උරා බොන්නේ අදාල පුද්ගලයා ගැන දැඩි ආකර්ශනයක් ඇති වුවහොත් පමණි.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

ඒ කියන්නේ එදා!!!!!!!!!!

යුන්ගි හැදුවේ මගේ ලේ බොන්න!!!!!!!!!!!

ඒත් එයා ආපහු අවේ එතකොට අයේ විශ උරලා දාන්නද????????????

ඒ කියන්නේ එයා මට කැමතිද?????

මේ මහා බයානක සිතුවිලි අස්සෙත් මට පැණි හිනාවක් ගියේ ඒක මතක් වෙලා
මොකද....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මාත් යුන්ගියාට ගොඩක් කැමති!!!!!!!!!!!!!

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

තවත් ටිකක් විස්තර කියවලා මන් ඇදට ගියා...
මට දැන් සීයට දෙසීයක් ශුවර් යුන්ගි කියන්නෙ වැම්පයර් කෙනෙක්...

ඒත් අනිත් අය මාව විශ්වාස කරයිද?

මට පිස්සු කියලා හිතන්නත් බැරි නෑ....

ඇත්තටම මට පිස්සු හැදිගෙනවත් එනවද...

නෑ නෑ...

මන් හෙට ඉදන් යුන්ගි ගැන හොදට ඇහැ ගහන් ඉන්නෝ...

ඔයා වැම්පයර් කෙනෙක් වුනත් නැතත් මන් දන්නේ මෙච්චරයි....
.
.
.
.
.
.
.
මන් ඔයාට කවදාවත් මගෙන් ඈත් වෙන්න දෙන්නේ නෑ .......
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Opowieści tętniące życiem. Odkryj je teraz